දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කල විනිසුරු පද්මිණි රණවකට ඇමති රන්ජන් අමතන හඬ පටය මෙන්න..

January 6, 2020 at 2:10 pm | lanka C news
දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කල විනිසුරු පද්මිණි රණවකට ඇමති රන්ජන් අමතන හඬ පටය මෙන්න..

පසුගිය රජයේ ඇමතිවරයෙක් ව කටයුතු කළ වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් මහාධිකරණ විනිසුරුවරියකට බලපෑම් කරන තවත් හඬපටයක් ප්‍රසිද්ධියට පත්ව ඇත.

අදාළ මහධිකරණ විනිසුරුවරිය වන්නේ පද්මිණී රණවක මහත්මිය වන අතර දැනට ඇය සේවයෙන් විශ්‍රාම ගොස් සිටි.

ඇය මෙරට ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම ලබාදුන් මහාධිකරණ විනිසුරු මණ්ඩලයේ සාමාජිකාවක්ද වූවාය.

මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක අදාළ තීන්දුව දී මාස තුනකට අඩු කාලයකදී ධුරයෙන් විශ්‍රාම ගිය අතර මෙම ඇමතුම ලබා දී ඇත්තේ අදාල තීන්දුවට පෙරයි.

ඇයට අභියාචනාධිකාරණයට උසස්වීමක් ලබා ගැනීම සහ සම්බන්ධයෙන්ද මෙම ඇමතුමේදී සාකච්චා වෙයි.

2020.01.06

කොහොම නැමිල්ලක්ද මේකhttps://youtu.be/gWW3yNTYA3U

Gepostet von SRI JUDGE am Sonntag, 5. Januar 2020

377 views

46 Comments to “දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කල විනිසුරු පද්මිණි රණවකට ඇමති රන්ජන් අමතන හඬ පටය මෙන්න..”

  1. Angoda Buva says:

    මෙවැනි වේසාවියන් විනිසුරු කම් රටක් මෙලසින් හෝ පැවතීමද පුදුමයකි.

    මෙවන් ගේම් කාරයෙකුට ඇප ලබා දීම ඊටත් වඩා පුදුමයකි.

    පොලීසිය සේම අධිකරණ පද්ධතියද සහ මුලින්ම සුද්ධ කිරීමේ වගකීම නව ජනපති තුමා සතු අංක එකේ වගකීමයි

    ඉතිරි CD තැටිද වහා පසිද්ද කරන්න..

  2. අක්බාර් ලොක්කා says:

    තොඳොල් වෙන හැටියට මේකා ඒකටත් බැහැල වගේ

  3. Angoda Buva says:

    ලෝකයේ කුඩු මුදලාලි කෙනෙකු වෙනුවෙන් හිරුණිකා විසින් කොලොන්නාවේ ඉදිකොට ඇති පිලිමය වහා ඉවත් කරන්න.

    එසේ නැතිනම් අනෙකුත් යහ පුරුෂයන් වෙනුවෙන් ඉදිකොට ඇති සියලුම පිලිරෑ වහා ඉවත් කරන්න.

    එවිට ලංකාවේ පිලිරෑ ඉදිකරන්නේ කුඩු මුදලාලිලා වෙනුවෙන් පමණක් යැයි සිතා අපට සිත හදා ගත හැක.

    • Kamal says:

      Winishyakarana mehemai kiyala eliyata dammama unhrc ekata thawath poralabenawa International judges la one kiyanna. Samahara dewal samajagatgakaranna issella deparak hithanna one.

  4. චන්දන says:

    යකෝ මේ රන්ජාගේ කටහඩ නෙමෙයි යකෝ.

  5. purawesiya says:

    මේවාට තමයි මුන්ගෙ පඩි 300% වැඩි කරෙ.

  6. ලක්වැසියා says:

    යහපාලන කෙරුවාව රෙද්ද පල්ලෙන් බේරේ.

  7. harsha says:

    දුමින්දගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒකමතිකව අනුමත කළා.

    • Angoda Buva says:

      තෝ දන්න පයිය තමයි. යකෝ ඉස්සර වෙලා නඩු තීන්දුව කියවල හිටපිය. එකෙ සභාපති විනිසුරුගෙ තීන්දුව බලපිය.

      මෙහෙම වේශාවියො ඉන්න තැනකට ශේෂ්ඨාධිකරණය කියනකොට වේශ මඩමකට මොක්ද්ද පකයො කියන්න ඕනෙ නම.

  8. ලෝකයේ කුඩු මුදලාලි කෙනෙකු වෙනුවෙන් හිරුණිකා විසින් කොලොන්නාවේ ඉදිකොට ඇති පිලිමය වහා ඉවත් කරන්න.

  9. CJ says:

    Judges should not speak to politicians. Very poor primitive talk by a judge. Unfortunetly HIGH COURTS!