දුමින්ද සිල්වාට සාධාරණයක් වුනේ නෑ.. ජනාධිපති සමාවෙන් නිදහස් කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීන් ලිඛිතව ඉල්ලති..
March 22, 2021 at 9:53 am | lanka C news
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණණීය දණ්ඩනය නියම කර සිරගත කිරීමට කටයුතු කර ඇත්තේ දේශපාලන තීන්දුවකින් මිස අධිකරණ තීන්දුවකින් නොවන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා සඳහන් කරයි.
දුමින්ද සිල්වාට සාධාරණයක් සිදු නොවුණු බව ඉතා පැහැදිලිව බවද ඔහු පවසයි.
නඩු තීන්දුව ලබාදීමට පෙර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පද්මිණි රණවක විනිසුරුවරිය සාකච්ඡා කළ හඬපට විශාල ප්‍රමාණයක් මේ වන විට හෙළිදරව් වී ඇතැයිද ඇමතිවරයා පැවසීය.
ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කළ යුතු බවද පැවසූ ඔහු දුමින්ද සිල්වාට සිදු වූ අසාධාරණය ගැන රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම අත්සන් තැබූ ලිපියක් මගින් ජනාධිපති සමාව මගින් හෝ ඔහු නිදහස් කරන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බවද සදහන් කලේය.
බයියන්ගේ දැවෙන ප්‍රශ්නයක් .
රටේ මේ තරම් ප්‍රශ්න තියෙද්දී මිනීමරු කුඩු මුදලාලි කෙනෙක් හිරෙන් නිදහස් කරගන්න දගලන මේ අමන හොරිකඩයෝ කවුද. උන්ට හොද කුට්ටියක් ලැබෙන්න ඇති. ඊට අමතරව වාසියක් ලෙස හිරු නිවුස් වල තැනක් දෙනවා හොම්බ දාන්න හරකුන්ට. මේ රට දිනෙන් දින අගාදයට යන හැටි බලාගෙන ඉන්න දුකයි. ගව රංචුවකට රටේ පාලන බලය දීලා කරගත්ත දෙයක්.
දුමින්ද සිල්වාට සාධාරණයක් ඉටුකළ යුතුයි ..ඔහුව නිදහස් කල යුතුයි ..දැන්වත් දේශපාලන පලි ගැනීම් නතර කල යුතුයි
මෙතන ඉන්න ගොන් රන්ජා පස්සේ යන එවුන් ඇහුවේ නැද්ද දුමින්ද සිල්වා නඩුවේ තීන්දුව දෙන්න ඉස්සෙල්ල රන්ජන් ඒ නඩුව ගොනු කරපු ශානි එක්ක කතා කරලා දුමින්ද ඇතුලට දාන්න කියනවා. ඒ එක්කම කියනවා මේවා අපි හිරේ යන වැඩ කියලත්ට.ඊටපස්සේ නඩු කාරියෙක් වුණු පද්මිනී ට උසස් වීම් දෙන්න කතා කරනවා දුමින්ද හිරේ ඇරියට.හිරේ අරින්න. එහෙම නීති විරෝධී හිරේ යන වැඩ කරලා අහිංසක මිනිස්සු හිරේ දැම්ම එකට තමයි ගොන්ජා ඔය කන්නේ.
දුමින්ද සිල්වාව නම් නිදහස් කලාට කමක් නෑ.
We have enough burning issues before and some more to come in the wake of the UNHRC resolution passed against us.
Pay attention to them.
මේ ගොං දේශපාලකයන් නිරුවත් කරනු.ඈ බොල අභියාචනාධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා තීන්දු දුන්නේ පත්මිණී රනවකද?