දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී..
June 1, 2022 at 7:10 pm | lanka C news
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද දුමින්ද සිල්වා මහතාට හිමි වූ එම ජනාධිපති සමාව තාවකාලිකව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමට නියෝග කරන ලදී.
ඒ අනුව ඔහු නැවතත් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලෙස රහස් පොලිසියට නියෝග කරනු ලැබීය.
විධිමත් ක්‍රමවේදයක් යටතේ කළ යුතුව තිබූ දුමින්ද සිල්වා නිදහස් කිරීම සහ සිදුවූ ආකාරය පිලිබඳව කිසිවෙකුට කිසිවක් ප්‍රකාශකළ නොහැකි වනුයේ, දුමින්ද සිල්වාගේ නඩුවේ තීන්දුව සහ දඪුවම කුමන්ත්රනිකලෙස ශානි වැනි දූශිත නිළධාරීන්ගේ මෙහෙයවීම යටතේ සිදුවූ බව බව ”රංඡා වැනි ‘සී අයි ඵ් ‘හොරිකඩයා ගේ හඪපට ඔස්සේ පැහැදිළි ලෙස අනාවරණය වූ නිසාවෙනි,.!”
යහපාළණය නැමැති වංචනික විදේශ ආක්‍රමණය තුළ සිදුවු අධිකරනය ගනිකාව්රෘතියේ යෙදවීම ඉතාම පිළිකුළින් සිහිපත් කරන අතර ශ්‍රී ලකා ඉතිහාසයේ සවාධීන අධිකරන පද්ධතියට ඵල්ලවූ මාරාන්තික අමෙරිකානු කුමන්ත්‍රණයට තවදුරටත් සාකෂි අනවශ්‍ය බව අවධාරණය කරන්නෙමු,.!
අධිකරණයේ සවාධීනත්වය සඳහා ශ්‍රී ලංකා වාසී සමස්ථය කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතු වන අතර,. අධිකරන කටයුතුවලදී සාධාරණය වෙනුවෙන් කොන්දේසි විරහිතව සමුහවශයෙන් පෙනීසිටිනා සවාධීන නීතීඤ්ඥ ප්රඡාවට සමස්ත ඡාතියේ උත්තම ආචාරය,.!
නොදන්නා කමට අහන්නේ මේ මොන ආණ්ඩුවක්ද තියෙන්නේ. ජෙප්පෝ කියු කෙරු හැම දේම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා.
හිරුනිකර් ඊයේ සතුටට blue එකක රගපෑවලු. වැඩේ කෙල වුනාලු 3% කටේලු
සියල්ල ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රය අනුව හා ජෙපි ජංගි හමුදාවේ අභිමතය අනුව ක්‍රියාත්මක විය.
ගොනා හැරෙන්නේ කෙහෙල් පැලේටලු.. ඊලඟට හිටං වෙන්නත් බැරි නෑ.
මේවනං ඇත්තට අන්තෝ ජටා බහි ජටා ප්‍රශ්න . එහෙම නම් මේවා කළ යුතුව තිබුණේ මීට පෙර නමුත් ලංකාව ආර්ථික අතින් ද ජනාධිපති බලතල අඩු නොවුනත් තම මානසිකව ඇද වැටී සිටින අවස්ථාවේදී මෙවැනි දේ සිදු වෙනකොට අධිකරණය ගැන යම්කිසි සැකයක් ඇතිවෙනවා මෙය තනිකර විදේශීය බළල් අතක් යන්න මගේ නිගමනයයි. දැන් ජනාධිපති බලු කරල ඉවරයි හෙට අනිද්දා දෙමළ ඩයස්පෝරාව ඕන විදිහට උතුරු නැගෙනහිරත් වෙනත් රාජ්‍යයක් ඉල්ලන එක ගැන නම් සැකයක් නෑ. හැබැයි මේ සෑම දෙයටම වැරදිකරු බැසිල් සහ මහින්ද රාජපක්ෂ ඇතුළු හොර නඩය. අද මුන් ටික මේ රට මේ තත්වෙට ඇදලා දාලා ජනාධිපති ගේ බලතල බලු කරලා හැංගිලා ඉන්නවා නම් මහින්ද බැසිල් ජයසුන්දර බ්බ්රාල් අත්අඩංගුවට ගත යුතුයි දුමින්ද නෙමෙයි. මයින බලයෙන් අයින් වුණේ රට විනාස කරලා තම සහෝදරයා බලු කරල. මූට නං කොහේ ගියත් මේ කර්මය පල දිය යුතුයි.
මේ නම් විදේශික කුමන්ත්‍රණයක් බව පැහැදිලිය. අද ජනාධිපති අසරණයි පොලිසිය හමුදාව නිවටයින් දැන් බලය මැර කල්ලි සහ පගාවට වැඩ කරන උසාවියේ ඉන්න නඩු කාරයන්ගෙ සහ තුට්ටුදෙකේ පෙරකදෝරු බාස්ලගෙ අතෙ . මෙහෙම ගියොත් හෙට අනිද්දට රණවිරුවන් අත්අඩංගුවට ගෙන නඩු අහන්න බෙල්ජියමට බාරදෙයි.
අතරමැදියන් නැතිව රුසියාවෙන්ම සෘජුව තෙල් මිලදී ගත්විට පෙට්‍රල් හෝ ඩීසල් ලීටරයක් රුපියල් 200ට අඩු මිලට පාරිභෝගිකයාට ලබා දිය හැක.
ඒ සඳහා ජනතාව වහාම තම අරගල, උද්ඝෝෂණ ආරම්භ කල යුතුයි.
( ලෝක වෙළෙඳ පොළේ 110$ වන බොර තෙල් බැරලය රුසියාව අපට 35$ වලට ලබා දීමට සූදානම්.ඊනියා විධායක ජනාධිපතිටවත් ඒ සහනය ලාංකිකයන්ට ලබා දීමට බැරුව බටහිරට සහ දුෂ්ඨ බලවේග වලට අවනත වී ඉන්න හැටි බලන්න)
වෛරයෙන් වෛරය නොසංසිදේ. කොකාටත් වාරයක්..තිත්තයාටත් වාරයක් එනවා. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයට තොපි කෙලියෝ….