දුමින්ද සිල්වා ඉල්ලා කොලොන්නාවේ විරෝ්ධතා..

December 18, 2019 at 12:40 pm | lanka C news
දුමින්ද සිල්වා ඉල්ලා කොලොන්නාවේ විරෝ්ධතා..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නැවතත් කොලොන්නාවට අවශ්‍ය බව විරෝධතාකරුවන් පිරිසක් කියා සිටියහ.

ඊයේ කොළොන්නාවේදී පැවති විරෝධතාවයකදී ඔවුහු මේ අදහස් පල කළහ.

සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ කොළොන්නාවට පැමිණීමට විරෝධය පළ කරමින් ඔවුන් කියා සිටියේ සජිත් ප්‍රේමදාස කොළොන්නාවට අවශ්‍ය නැති බවත් අවශ්‍ය වන්නේ දුමින්ද සිල්වා මහතා බවත්ය.

දුමින්ද සිල්වා මහතා මේ වනවිට මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියි.

දඬුවමට විරුද්දව ඔහු විසින් ඉදිරිපත් කරන ලද සියලු අභියාචනාවක් ප්‍රතික්ෂේප වී ඇති අතර නිදහස ලැබිය හැක්කේ ජනාධිපතිවරයා විසින් ලබාදෙන ජනාධිපති සමාවක් මගින් පමණි.

298 views

35 Comments to “දුමින්ද සිල්වා ඉල්ලා කොලොන්නාවේ විරෝ්ධතා..”

  1. sinha le says:

    දුමින්ද සිල්වා ට ජනපති සමාව ලබාදිය යුතුය රටට සේවයක් කිරීමට හැකියාව ඇත.

  2. GAJABA WALIMUNIDEWA says:

    Until general election is over, these matters must be kept away. What country needs now is a parliament with 2/3rd majority. Journey for that shouldn’t be contaminated with cases like this. Gota has to pass first 6 months very vigilantly. All must remember that.
    We don’t want to see recent victory spoiled by quick decisions.

  3. Dilini says:

    Mun okkoma kudu adayam walin yapuna kattiya.Dan hathe hatha athi.

  4. Asantha Rathnayake says:

    Madushwa illala Makandure udgoshanayak !!!

Main News