දුමින්ද සිල්වා ඉල්ලා කොලොන්නාවේ විරෝ්ධතා..

December 18, 2019 at 12:40 pm | lanka C news
දුමින්ද සිල්වා ඉල්ලා කොලොන්නාවේ විරෝ්ධතා..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නැවතත් කොලොන්නාවට අවශ්‍ය බව විරෝධතාකරුවන් පිරිසක් කියා සිටියහ.

ඊයේ කොළොන්නාවේදී පැවති විරෝධතාවයකදී ඔවුහු මේ අදහස් පල කළහ.

සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ කොළොන්නාවට පැමිණීමට විරෝධය පළ කරමින් ඔවුන් කියා සිටියේ සජිත් ප්‍රේමදාස කොළොන්නාවට අවශ්‍ය නැති බවත් අවශ්‍ය වන්නේ දුමින්ද සිල්වා මහතා බවත්ය.

දුමින්ද සිල්වා මහතා මේ වනවිට මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියි.

දඬුවමට විරුද්දව ඔහු විසින් ඉදිරිපත් කරන ලද සියලු අභියාචනාවක් ප්‍රතික්ෂේප වී ඇති අතර නිදහස ලැබිය හැක්කේ ජනාධිපතිවරයා විසින් ලබාදෙන ජනාධිපති සමාවක් මගින් පමණි.

331 views

35 Comments to “දුමින්ද සිල්වා ඉල්ලා කොලොන්නාවේ විරෝ්ධතා..”

  1. dev says:

    කොළොන්නාවේ ඉන්නේ පුන්නක්කු කන හරක්ද ?

  2. කත්‍රි says:

    ඔව් එච්චරයි අපිට අඩු.

  3. Lanka says:

    Yes very funny. He is a drug dealer . Keep him there. This is ridiculous. My3 released killer. Hope u Gotabaya sir u won’t make same mistake like him. President u have to be very careful . Otherwise u won’t able archive what people expects from u. As I said before u will have to face many hurdles but u can do it. All the best. Please make sure u only take right decision. Rule of law is paramount if u want to change mother Lanka.

  4. Nirmala Perera says:

    මේකා අහිංසක කෙල්ලෝ කි දෙනෙක් නම් දුසනය කරලා ඇද්ද ?
    අහිංසක අම්මලාගේ දරුවෝ කි දෙනෙක්ට කුඩු පොවලා ඇද්ද ?

  5. මාතර සුනිල් says:

    ෂුවර් එකටම කුඩ්ඩො වෙන්නැති උද්ගෝෂණය කරන්නෙ.

    • හරියට හරි.. කුඩ්ඩන්ටයි, ඩීලර්ලටයි තමයි දුමිය ඕනෙ.. ගෝඨා ඔය උගුලට අහු වෙයි කියල ම්ස්ම හිතන්නෙ නෑ…

  6. Asiri says:

    onna den thama eliyata paninne. Kalin Arakshaka amathyansaye upadeshakane ithin. Langadima Gota Samawa labeyi

  7. Porak says:

    ඔන්න ඉතින් නැට්ටේ ඉදන් ගොම ගාගන්න වැඩක් …..අපේ ජනාධිපතිතුමා මේ වැඩේට අත දාන්නනම් එපෝ…..

  8. Pradhan says:

    ඕක කුඩු හිරුනිකාගෙ උප්පරවැට්‍ටියක් වෙන්නැති .ජනාධිපතිතුමාට වැරැද්ද පටවන්න පුලුවන්නේ මේකව නිදහස් කලොත්.ජනාධිපතිතුමනි ඕවට මැදිහත් වෙන්න එපා

  9. HENA says:

    විරෝධතාකරුවන්ට නොමිළේ කුඩු පැකට් එකක් කුඩු ටීවී වෙතින්.

    ඔන්න ඉතින් නැට්ටේ ඉදන් ගොම ගාගන්න වැඩක් …..අපේ ජනාධිපතිතුමා මේ වැඩේට අත දාන්නනම් එපෝ…..

  10. රණසිංහ says:

    දුමින්ද එලියට දැම්මොත් එදා ඉදන් ගෝඨා රැල්ල අනික් පැත්තට කැරකෙන්න පටන් ගන්නව. අනිවා