දුමින්ද සිල්වා ඉවතට.. නිවාස අධිකාරියට නව සභාපතිවරයෙක්…

June 17, 2022 at 3:23 am | lanka C news
දුමින්ද සිල්වා ඉවතට.. නිවාස අධිකාරියට නව සභාපතිවරයෙක්…

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කර තිබේ.

එසේ පත්කර ඇත්තේ මීට පෙර ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති ලෙස කටයුතු කරන ලද රජිව් සූරියආරච්චි මහතාය.

නිවාස අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන් යටතට පත් වීමත් සමග මෙම පත්කිරීම සිදුකර ඇත.

මරණ දඬුවම හිමි වී සිරගත කර සිටියදී ජනාධිපති සමාමෙන් නිදහස ලැබූ දුමින්ද සිල්වා මහතාට එම ජනාධිපති සමාව ලැබූ ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමත් සමග ඔහුගේ එම ජනාධිපති සමාව තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය කටයුතු කළේය.

ඒ අනුව දුමින්ද සිල්වා මහතා නැවතත් බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

නමුත් දුමින්ද සිල්වා මහතා රෝහල් ගත කිරීම මත ඔහු තවදුරටත් බන්ධනාගාර නිලධාරීන් යටතේ ප්‍රතිකාර ලබමින් සිටි.

44,735 views

4 Comments to “දුමින්ද සිල්වා ඉවතට.. නිවාස අධිකාරියට නව සභාපතිවරයෙක්…”

  1. Dengu Nona says:

    Thawath Hirakaarayekuta Samaawa deela ..Ekaawa path karanna !!

  2. S, Vitharana says:

    ආදේශකයක් හොයාගන්න එක ලේසි වෙන එකක් නැහැ..

  3. කොක් ගෝ​ටා says:

    මෙච්චර හරියක් වෙලත් ගෝටා තාම මිනිස්සුන්න්ට කොකා පෙන්නනවා. මූට ඇති ලෙඩක් නෑ

  4. kalukaputaa says:

    me keriya kudu dumiyawa oluwata vedithiyala olu kuduwenna marala daapalla. muge photo ekai oya anavashya
    prawruththee balanna mata kisima avashyayak netha. moova gotaya beranne samaharawita muge ketha kalu
    hujja genita(ayoma)dumiya hukana hindaada danne netha.

Main News