දුමින්ද සිල්වා නිදහස් කරන්න සූදානම්.. ලේඛණ හදලා ඉවරයි..

July 27, 2020 at 12:02 am | lanka C news
දුමින්ද සිල්වා නිදහස් කරන්න සූදානම්.. ලේඛණ හදලා ඉවරයි..

එක්සත් ජාතික පක්ෂයේ නායකයාට සහ කණ්ඩායමට අවශ්‍යය වි ඇත්තේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසදිමට නොව එක්සත් ජාතික පක්ෂය සහ පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනිම බවත්, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතාට අවශ්‍යය වි ඇත්තේ පක්ෂ නායකත්වය ලබා ගැනිම බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා එ බැව් කියා සිටියේ හැටන් ප්‍රදේශයේ මාධ්‍යය හමුවක් කැදවමිණි.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ

රනිල් වික්‍රමසිංහ මහතාට සහ නවින් දිසානායක ඇතුළු රනිල්ගේ කණ්ඩායමට තියෙන ලොකු ගැටළුව ජනතාව ප්‍රශ්න නෙවෙයි සිරිකොත සහ නායකත්වය ආරක්ෂා කර ගැනිම.

රනිල් වික්‍රමසිංහට ඕනි නායකත්වය ආරක්ෂා කර ගන්න , නවින්ට ඕනි මිලග නායකත්වය ලබා ගන්න.

මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්නය කුඩුකාර , කොමිස්කාර , මේ අමන ආණ්ඩුව පරාජයට පත් කරන්නේ කොහොමද කියලා.

රනිල් වික්‍රමසිංහයි නවින් දිසානායකයි ජන්දේ ඉල්ලන්නේ නින්දගම ආරක්ෂා කර ගන්න.

මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් කියනවා සිරිකොත ආරක්ෂා කර ගැනිමලු ප්‍රශ්නේ.

මිනිස්සුන්ට ජිවත් වෙන්න විදිහක් නැ .

මේ රජය එලවළු ගොවින්ගේ ඉඩම් අල්ල ගන්න කටයුතු කරමින් ඉන්නේ , එම්.සි.සි ගිවිසුමට ඕනි වැඩක් මේක.

රාජ්‍යය සේවකයින් හුරන් කන්න යනවා , ඔහුන්ට ලබා දිලා තිබුණු දිමනා ටික කප්පාදු කරලා තියෙනවා.

ඒවා ප්‍රශ්න නෙවෙයි රනිල් වික්‍රමසිංහටයි නවින්ටයි.

එම්.සි.සි එකට ඕනි පාර කපලා ඉවරයි , අත්සන් කරන්න විතරයි තියෙන්නේ.

2001 , 2005 චක්‍රලේකණ අයින් කරලා , රක්ෂිත , වනාන්තර සුරකින්න තිබුණු නිති ටික අයින් කරලා , ඒ රක්ෂිත ටික ගන්න ඕනි එම්.සි.සි ගිවිසුමට අවශ්‍යය පසුබිම සකස් කරලා තියෙන්නේ.

අනුරාධපුරය දක්වාම අධිවේගි මාර්ගය හදන්න යන්නේ , එකේ මුලික දෙයක් තමයි අපි කුරුණැගල දැක්කේ. බුවනෙකබාහු රජුගේ රාජ සභාව කඩලා මොකක්ද කරන්නේ අධි වේගයට පාර කපන්නේ.

මෙතතින් පටන් ගත්ත එක අනුරාධපුරය දක්වාම යනවා , අටමස්ථාන සිද්ධස්ථාන ඉතුරු වෙන්නේ නැ.

සංස්කෘතික ත්‍රිකෝණය ඉතුරු කරන්නේ නැ , ඔක්කොම බුල්ඩොසර් කරනවා. එම්.සි.සි ගිවිසුමට අවශ්‍යය පසුබිම මේ හදන්නේ.

රනිල්ටයි , නවින්ටයි , මහින්ද රාජපක්ෂටයි තියෙන එකම ප්‍රශ්නේ සිරිකොත ආරක්ෂා කර ගන්න එක.

ප්‍රසිද්ධ මාධ්‍යයවේදියෙක්ගේ මුහුණු පොතේ පල කරලා තිබුණා දුමින්ද සිල්වා නිදහස් කිරිමට අවශ්‍යය ලිපි ලේකන හදලා ඉවරයි , මහ මැතිවරණයෙන් පස්සේ ලිපි ලේකණ වලට අත්සන් කිරිමට නියමිතයි කියලා.

මේ ආණ්ඩුව ආපු ගමන් ගල් වැලි පස් ජාවාරම්කාරයන්ට යහමින් සල්ලි හොයාගන්න අවස්තාව දුන්නා.

දයාසිරි ජයසේකර කියනවා කුඩු කාරයන්ගේ රටක් බවට මේ රට පත් වෙලා කියලා , නම් ගම් ඇතුළු කියනවා කවුද කඩු ගෙන්නේ කියලා.

පොහොට්ටුවේ අයගේ චරිතය ගැන දයාසිරි ජයසේකර දැන් කියනවා.

මේ රජය බලයට පත් වුණොත් රටේ ජනතාවට හුස්ම ගන්න ඉඩක් නැ ,

නවින් දිසානායක කියන්නේ මට නායකත්වය පෙන මානේ තියෙන්නේ මට ජන්දය දෙන්න කියලා.

මුන්ට නායකත්වය ගන්න ජන්දේ දෙන්න ඕනි ද?

නුවරඑලිය මිනිස්සු නවින් දිසානායකට ජන්දේ දෙනවද? රු 50 ක් වතු කම්කරුවන්ට වැඩි කරන්න බැ කියපු මිනිහා.

සදළුතලේ ඉන්න නවින් දිසානායක කිව්වේ රු 50 ක් දුන්නොත් මම ඇමතිකම අතඅරිනවා කියලා.

පොහොට්ටුවෙන් තරග කරන ජිවන් තොණ්ඩමන් වතු කම්කරුවන්ට කිව්ව දේ දැක්කනේ.

වතු කම්කරුවන් රු පන්දහස ලැබුණේ නැ කිව්වම , තමුසේලා ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය දුන්නද ඇහුවා රු පන්දහස ඉල්ලන්න.

මේ හදයාට ටොක්කක් ඇනලා කියලා දෙන්න ඕනි , රු පන්දහස ගෝඨාභය රාජපක්ෂගේ සාක්කුවෙන් එන සල්ලි නෙවෙයි ජනතාවගේ සල්ලි.

කොහොමද ඉතින් මේ අය පාර්ලිමේන්තුවට ගියාම.

රනිල් වික්‍රමසිංහට බලවේග අල්ලන්නේ නැ , ඒවට බයයි , ජනතාවට බයයි.

හොරෙන් ඉදලා නායකත්වය තියා ගන්න තමයි ඕනි.

ජනතා නියෝජිතයන් 97 ක් ඉවත් කරනවද සිහිය කල්පනාව තියෙන මිනිහෙක්.. එයාට ඕනි මරෙනකම් මේක තියා ගන්න.

ඒකට කෙලින්න යනවා නවින් දිසානායක , සිරිකොත අල්ලගන්න සටන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ රෙද්ද අස්සේ ඉන්න වුන්.

සිරිකොත අල්ල ගන්න සජිත් ප්‍රේමදාස මහතාට ඕනි නැ , අපිට තියෙන්නේ මේ රටේ ප්‍රශ්න.

රනිල්ටයි , නවින්ටයි සිරිකොත ආරක්ෂා කර ගන්න යන්න වෙන්නේ මහින්ද රාජපක්ෂ ගාවට ඕකයි සිදු කරන්නේ.

මිනිස්සුන්ට ඕනි මේ වංචාකාර ආණ්ඩුව පරාජයට පත් කරන එක යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ  

3,647 views

24 Comments to “දුමින්ද සිල්වා නිදහස් කරන්න සූදානම්.. ලේඛණ හදලා ඉවරයි..”

  1. Rabok says:

    who is this paadadaya – UNP eka ratta nathi karanakota UNP ekata kade giya mu than UNP ekatath baninawa — Buruwo MCC sign prathama approval sign keruwe Yahapalanaye hitapu UNP gon wasso tika — GR aanduwa MCC sign karanawa kiyala thamuseta kiuwe kauda – Attamasthana dozer karanna hitiye thamuse kade giya UNP ambaaruwotika misak GR ge aanduwa nemai — GR will never allow that to happen – kalakanni balla kata thibuna paliyata boru kiyanna epa

  2. MD says:

    දුෂ්ටයා ආයෙමත් කොහෙන්ද මතු වෙලා.කුලී පදනම මත කහින බවක් පැහැදිලිව පෙන්නුම් කරයි.බංකොලොත් මිනිස්සු දකින්නත් අප්‍රසන්නයි.

  3. සජිත් says:

    Ngo ගනිකාව $$$ වෙනුවෙන් පුප දෙන්න ඇවිත්

  4. ක්‍රිමිනල් says:

    අහිංසක දුමින්ද සිල්වා නිදහස් කරව් ! 😂😂😂

  5. Helaya says:

    OTHER BLOODLESS DOLLAR CROW….

    HENA GAHAPAN PAWLATAMA KALAKANNIYA

  6. malraj says:

    pawe neda meya…..

Main News