දුමින්ද සිල්වා නිදහස් කරන්නැයි ඉල්ලමින් උපවාසයක් ඇරඹේ..

February 3, 2020 at 9:20 am | lanka C news
දුමින්ද සිල්වා නිදහස් කරන්නැයි ඉල්ලමින් උපවාසයක් ඇරඹේ..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ දුමින්ද සිල්වාට හිතවත් පුද්ගලයකු විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී ය.

ජනාධිපති සමාව දී ඔහු මරණයෙන් නිදහස් කරන ලෙස එම පුද්ගලයා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කරමින් මරණ දඩුවම නියම කරන ලද දුමින්ද සිල්වා මේ වනවිට එම දඬුවම ක්‍රියාත්මක කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි.

319 views

18 Comments to “දුමින්ද සිල්වා නිදහස් කරන්නැයි ඉල්ලමින් උපවාසයක් ඇරඹේ..”

  1. Kaldemulle athula upasiri says:

    Can u plz name the minister who was caught transporting drugs in his Prado?? Number plate was also given to the police at that time under mahinda’s regime

Main News