දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..

December 5, 2020 at 10:40 am | lanka C news
දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..

මරණ දඬුවම නියම කර දැනට සිරගත කර සිටින දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පසුගිය පාලන සමයේ අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය කිරීම සඳහා ජනවරමක් වත්මන් රජයට හිමිවී ඇතැයිද ඔහු පැවසීය.

69 ලක්ෂයක් ජනතාවක් ඡන්දය දුන්නේ ඒ සඳහා බවද ඇමැතිවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ අයවැය තුන්වැනි වර කියවීමේ අවස්ථාව අතරතුර ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලදී.

23,661 views

33 Comments to “දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..”

  1. ඔබ හරි අපි වහල්ලු ජන්දය දුන්නේ මීනී මරුවෝ එලියට ගන්න තමා😁😁🤣🤣

  2. shyama says:

    thota pissuda yako