දුමින්ද සිල්වා නිදහස් කිරීමට ලේඛණ සකස් කරලා.. පවුලේ අයටත් පොරොන්දු වෙලා..

August 3, 2020 at 9:20 am | lanka C news
දුමින්ද සිල්වා නිදහස් කිරීමට ලේඛණ සකස් කරලා.. පවුලේ අයටත් පොරොන්දු වෙලා..

මරණ දඬුවම නියම සිරගත කර සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පවුලේ සාමාජිකයන්ට පොරොන්දු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එම නිදහස් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන දැනටමත් සකස් කර ඇති බව ද පැවසූ ඇය මෙය අසත්‍යයයි හැකිනම් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නැයි තමන් ජනාධිපතිවරයාට අභියෝග කරන බවද කියා සිටියාය.

ජනාධිපතිවරයාට ඇති බලය අනුව දුමින්ද සිල්වා නිදහස් කිරීමට කටයුතු කරන බවත් බවත් ඒ සඳහා දැනටමත් සිය කටයුතු සූදානම් කර අවසන් බවත් ඇය පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සදහන් කලාය.

18,266 views

21 Comments to “දුමින්ද සිල්වා නිදහස් කිරීමට ලේඛණ සකස් කරලා.. පවුලේ අයටත් පොරොන්දු වෙලා..”

  1. Kgs basnayake says:

    Back side
    Ko Ranjan ane

    • ඊරි යකා says:

      අන්ගොඩ පිස්සන් කොටුවෙත් ගෑනියෙක් ඉන්නවා කටලොකු හෘනිකා වගේ ගැනියෙක් හැබැයි ඈ නම් කොන්ඩය කපලා, මේ පින්තුරේ ඉන්න එකි කොන්ඩේ බැඳලා, ඒ නිසා පිස්සු ගෑනු කියනදේවල් ගනන් ගතයුතු නැහැ,
      අනේ අම්මපා කටකියන්නද මේ දේවල්
      හිනාවෙලත් බැහැ – හිනා නොවිත් බැහැ

  2. Sonal says:

    Hay Hirunika,

    Do you think who you are challenge to the Mr. President. Even he didn’t know your name . You are try to doing some kind of show business. Do you think people vote for you .No get lost . No one care about you. You don’t have any reputation. You are a third class bitch.

    This little bitch is barking nothing.
    Get lost bitch

  3. Dikman Aiyya says:

    ……now you got a seasoned backside,…nothing worry …once he is out Duminda will use it carefully…..Lol

Main News