දුමින්ද සිල්වා නිදහස් කෙරේ.. බන්ධනාගාරයෙන් පිටව යයි.. අදම තම නිවසට..

June 24, 2021 at 12:00 pm | lanka C news
දුමින්ද සිල්වා නිදහස් කෙරේ.. බන්ධනාගාරයෙන් පිටව යයි.. අදම තම නිවසට..

මරණ දඬුවම සිදුවීම් වී බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා විසින් මේ බව තහවුරු කළේය.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාද කියා සිටියේ සමාව ලද දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් පිටව යාමට නියමිත බවයි.

මහාධිකරණය විසින් 2016 සැප්තැම්බර් මාසයේ දී ඔහුට මරණ දඬුවම නියම කරන ලද්දේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කරමිනි.

****

ජනාධිපති සමාව හිමි වූ දුමින්ද සිල්වා මහතා වීට ටික වේලාවකට පෙර බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇත.

148,840 views

88 Comments to “දුමින්ද සිල්වා නිදහස් කෙරේ.. බන්ධනාගාරයෙන් පිටව යයි.. අදම තම නිවසට..”

  1. This is the truth says:

    ප්‍රසන්න සොලන්ගාරච්චි කියන්නේ කොලොනාවේ ඉන්න මැරයෙක් එක බොරු කියන්න කිසිමකෙනෙකුට බෑ .
    ගොන්ජන් නමැති පුද්ගලයා මානසික රෝගයකින් පෙලෙන බව ඔහුගේ හඬ පට වලින් පැහැදිලියි .ඔහු අනුන්ගේ ලිංගික ජිවිත ගැන සොයන කෙනෙක් මෙන්ම හීනමානය හා දැඩිලෙස බැඳුනු ලිංගික ඉරිස්යාවකින් පෙලෙන කෙනෙක් බව ඒ හඩපට වලින් පැහැදිලි උනා .හිරුනිකා දුමින්ද සමග තිබු සම්බන්දය හැමෝම දන්නවා ඒවගේම රංජන සමග තිබුණු අසම්මත සම්බන්දය හැමෝටම හඬ පටිමගින් ඔප්පු උනා එකේ රහසක් නැහ .හිරුනිකා රන්ජන්ගේ ලිංගික ඉරිසියාපරවශ හීනමානය උපයෝගීකරගෙන දුමින්දට මරණ දඩුවම දෙන්නට කටයුතු කළා .රන්ජන් තම හීනමාන ලිංගික ඉරිසියාව නිසා තම දේශපාලන බලය උය්පයෝගිකර රටේ අධිකරණයට බලපෑම් කරමින් දුමින්දට මරණ දඩුවම දුන්නා .
    මෙන්න මෙවැනි උන් තමයි පුතානොලා රකින්නේ .
    රන්ජන් ලිංගික ඉරිසියාව ගැන ප්‍රසිද්දයි ඒවගේම පාසල් කාලයේ මිතුරෙක් කාර් රථයකින් පාසල් ආවිට ඉරිසියාව ඉහවහගොස් ඒ වාහනයේ වහලය මත මලපහ කර රන්ජන් අසුවූ බව ප්‍රසිද්ද කාරණයක්

  2. කොලොන්නාව ජයහඬ. says:

    දුමින්ද අයියේ දැන්ම කලබල වෙන්න එපා හිරුනිකා ගැන අපි හිමිට බලාගමු.