දුමින්ද සිල්වා නිවාස අධිකාරයේ සභාපති ලෙස වැඩ බාරගනී…

August 10, 2021 at 3:53 pm | lanka C news
දුමින්ද සිල්වා නිවාස අධිකාරයේ සභාපති ලෙස වැඩ බාරගනී…

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද පෙරවරුවේ රාජකාරි භාරගෙන තිබේ.

එම අවස්ථාව සඳහා විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම එක්ව සිටියහ.

දුමින්ද සිල්වා මහතා අදාල තනතුර සඳහා පත් කර තිබුනේ දැනට දින කිහිපයකට පෙරය.

87,482 views

26 Comments to “දුමින්ද සිල්වා නිවාස අධිකාරයේ සභාපති ලෙස වැඩ බාරගනී…”

  1. මන්ඥාන්ග් says:

    අපොයි රටට ගිය කලක්, වෙනස නම් හොඳටෝම සැපයි.

    මේ ජීවියට හෙට මතක නැති වෙයි නේද chairman කියල ???

  2. saman says:

    මේතුමා විතරයි දුප්පත් මිනිහට උදවු කරපු එකම කෙනා, මෙතුමාට ජනාදිපති වෙන්න උනත් සුදුසුකම් තියනවා.

  3. TNA says:

    This is a threat to the rule of law in this country

  4. දුප්පතා ගේ දූන් දන්නා සරදියෙල් ගෙවල් හදල වැඩ පෙන්නාපන් මචෝ... says:

    දැන් වැඩ පෙන්නාපන් මාමේ. පොර කූකූලට කොයි කොටූවත් එකයි. කොළඹ කොටූවම වෙන්න ඕනේ නෑ.

  5. KG says:

    😂 69lackh wishes…washed away

Main News