දුමින්ද සිල්වා නිවාස අධිකාරයේ සභාපති ලෙස වැඩ බාරගනී…

August 10, 2021 at 3:53 pm | lanka C news
දුමින්ද සිල්වා නිවාස අධිකාරයේ සභාපති ලෙස වැඩ බාරගනී…

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද පෙරවරුවේ රාජකාරි භාරගෙන තිබේ.

එම අවස්ථාව සඳහා විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම එක්ව සිටියහ.

දුමින්ද සිල්වා මහතා අදාල තනතුර සඳහා පත් කර තිබුනේ දැනට දින කිහිපයකට පෙරය.

87,589 views

26 Comments to “දුමින්ද සිල්වා නිවාස අධිකාරයේ සභාපති ලෙස වැඩ බාරගනී…”

  1. නන්දෙ says:

    මේ සැප ලෝකේ කාටද ඕනේ. සැප සැප සැප

  2. අරුණ says:

    නිවාස අඩස්සියේ තියන ඔනේ අය නිවාස අධිකාරියට දන්නෙ මොන්ගල්ද සෑර්…

  3. යුද්ධය දිනුවේ ඔහුමද? says:

    දයාබර රටවැසියනි, බුද්දීමතුනි ඔබලා රැවටු දේශපාලුවෝ ඊලගට ගන්නා තීරණය කුමක් වේද. මෙවැනි තීරණ මොවුන් ගන්නේ කා සනසන්නද? කාට රිදවන්නද? එයයි ප්‍රශ්නය. එකක් පැහැදිලියි…. මේ තීරණ ගන්නේ රට ගැන සිතා නමි නොවේ. ඔබ අප පිල් බෙදී තවත් රවටෙමුද?????

  4. නොදුටු ගැමුණු says:

    ඇත්තද බං නානසාර දුමින්දගෙ උපදේශක තනතුරට අරන් කියන්නෙ.? අනේ සාදු. ඔන්න එහෙනම් ලංකාවෙ දියුනුව පටන් ගත්තා, මේ……………………..ම මේ…. ම 🤣

  5. Nawodhi says:

    Now I can understand why 6 lakhs professionals are leaving this poor country soon and UNHCR come with embargo.

  6. ලේ පිපාසිත නන්දෙ says:

    අපිට ඕනදේ අපි කරනව

  7. Gotaimbara says:

    A very good appointment. He is a good worker, that’s why Yahapalanaya put him in jail. How can a person who did not have a gun, who got shot first, who fell to the ground shoot and kill another.

    Jayawewa!

  8. සවාධීන says:

    රටට වෙන දේ සියලු ආගමික දෙවිවරු දනී, අපි නොදනී.

  9. Haaratha Lucky says:

    Hamuduruwo wadammala Pirith deshana karala , aasheerwaada karala, Pirith nulak dakunu athe bandada soya baliya yuthui!

  10. Ayotallah says:

    Sri Lankan people is so unfortunate to learn that a Convicted murderer sentence by the Supreme Court for gallows is the New Chairman of NHDA. This itself is enough to bring back the death penalty

Main News