දුමින්ද සිල්වා නිවාස අධිකාරියේ සභාපති ලෙස පත් කරයි…

July 17, 2021 at 9:02 pm | lanka C news
දුමින්ද සිල්වා නිවාස අධිකාරියේ සභාපති ලෙස පත් කරයි…

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත් කිරීමට කටයුතු කර තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් ග්‍රාමීය නිවාස ඉදිකිරීම් හා ගොඩනැගිල්ල ද‍්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම්දී ඇත්තේ අදාල පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කර ඇත.

ඒ අනුව එම පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන සිදුකරනු ලෙසද ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇතැයිද සදහන්ය.

අදාල පත්කිරීම් ලිපිය යයි සදහන් කරමින් සමාජ ජාලවල සංසරණය වන ලිපිය මෙහි දැක්වෙයි.

109,275 views

46 Comments to “දුමින්ද සිල්වා නිවාස අධිකාරියේ සභාපති ලෙස පත් කරයි…”

  1. Ayotallah says:

    The act of the HE to promote and appoint convicted murderer is not welcome by the majority of people of the world He is still a convicted murderer by the Supreme court sent for gallows and now a SIR to a section of the employees of NHDA. No where is this world this has happened

  2. මරා... says:

    මිනී මැරුමට මෙච්චර දරුණු දඬුවමක්… ඒකනේ අපි කිව්වේ ‘‘වන් කන්ට්‍රි… වන් ලෝ‘‘කියලා…

  3. TNA says:

    This is the outcome of properity. This is what we can expect fron a former army officer

  4. SANJAYA says:

    මොලේ මැරැණා කියපු, මතකය නෑයි කියපු දුමීට පත්වීමක් දෙන්න සෑර් ගේ මොලේ මැරිලාවත් ද?

Main News