දුමින්ද සිල්වා බාරගන්න ජ’පුර රෝහල බෑ කියයි.. විදෙස්ගත කරන සූදානමක්..???
November 12, 2016 at 10:00 am | lanka C news
මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වෛද්‍ය ප්‍රතිකාර සදහා ඊයේ රාත්‍රියේ ජයවර්ධපුර රෝහල වෙත ගෙන ගියද එම රෝහලට බාර ගැනීමට නොහැකි බව දැන්වීම නිසා ඔහු නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහලට ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
දුමින්ද සිල්වාට කලින් ප්‍රතිකාර කරනු ලැබූ මිහේෂිකා විජේරත්න වෛද්‍යවරිය විදෙස් ගතව සිටීම නිසා රෝහල මෙම තීරණය ගෙන ඇත.
මේ අතර ඇතැම් අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන් හා සමාජ ජාලයන්හි දැක්වෙන්නේ දුමින්ද සිල්වා ප්‍රතිකාර සදහා විදෙස් ගත කිරීමේ සුදානමක් ඇති බවයි.
eka dostharek nathnam rohalata baara ganne naha. munge ammage yahapaalana aanduwakne yako meka.
kolonnawe kudu rajina…. panapiya muhuday…
Siragathavelaa inna anekuth ayatath honda chaance ekak. Meyaata videshagatha venna dunnoth anekuth siragatha vee sitina sirakaara sahodaravaruntath ema varaprasaadaya labaa diya yuthui.
දුමින්ද සිල්වා මැතිතුමා මිනිස්සුන්ට සේවය කරද්දී එතුමාගේ ගුණ ගයන කල උන්ම අද එතුමාගේ නැති වැරදිත් ලොකු කර පෙන්නන උත්සහ කරනවා ඇයි අපේ ලංකාවේ මිනිස්සු මෙතරම් කෘහක ?????