දුමින්ද සිල්වා විදේශගත වෙයි..

September 14, 2021 at 3:24 am | lanka C news
දුමින්ද සිල්වා විදේශගත වෙයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විදේශ ගත වී තිබේ.

2012 වසරේ සිදු වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලද ඒ මහතාට සිදු කරන ලද ශල්‍යකර්මයෙන් පසු සිදුකරන ප්‍රතිකාර සඳහා ඔහු මෙසේ විදේශගතව ඇතැයි වාර්තා වේ.

ඒ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

93,179 views

15 Comments to “දුමින්ද සිල්වා විදේශගත වෙයි..”

  1. සාමා says:

    ඉක්මනට සනීපවෙලා එන්න මගෙ දෙය්යෝ. රත්නත්‍රයේ පිහිට ආරක්සාවයි. මව්බිම සහ බය්යන් ඔබ එනතුරු බලා ඉදී.

  2. Devaka says:

    දුමින්ද සිල්වාට සාධාරණය ඉටුවිය යුතුයි. නොකල වරදකට අවුරුදු 5 ක් සිර දඩුවම් විදි රටට ඉමහත් සේවයක් කල දුමින්ද ජනාධිපති සමාව යටතේ අවුරුදු පහකට පසු සමාව දීමෙන් පමනක් රජයට එම වගකීමෙන් බැහැර විය නොහැක. මේ අවස්තාවේ විපක්ශයේ කාර්ය බාරය විය යුත්තේ දුමින්ද සිල්වා සිරගතකිරීමට අනුබල දුන් පාපිශ්ට අමනයෙක් වෙනුවෙන් පෙනීසිටීම නොව රටක් වටින යුග පුරුෂයෙකුට සිදු උන අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීමයි .

    • සුක පුන්දරී Unp says:

      එතකොට දුමින්ද ට නඩු තීන්දුව දීපු නාදුකරතුමා හෝ තුමන්ලා ද වැරදි ? එහෙම නැත්නම් මේ රටේ නීතිය අවුල් ද ? කවුරුවත් මේ සිද්දිය ඇත්ත නැත්ත දැනගෙන හිටියේ ම නැද්ද?
      කොයි කවුරු මිනී මරා ගත්තාතා අපිට මොකෝ. නමුත් රටේ නීතිය හැමෝටම එකයි. මුන් දෙන්නම කරේ කුඩු බිස්නස් කියලා මුළු කොලොන්නාව ම දන්නවා. නැතුව මැරුණා කෙනෙයි ඉතුරුවෙච්ච කෙනයි දෙන්නම යුග පුරුෂයන් නෙමේ. අදටත් අපේ රටේ සල්ලි වලට ඕනම දෙයක් යටකරන්න පුළුවන් කියන එකට හොදම උදාහරණ ක් තමා මේ සිද්ධිය.

      • Staline says:

        These are your hallucinations but not facts! Everybody has the freedom for making imaginations but they represent the value system of the individual who made the imagination.

        • මිතොටමුල්ලේ සුමනා ගෝමස් says:

          අනේ බබා. කුඩු මුදලාලි කෙනෙක් ගෙන් පඩි ගන්න ඩයල් එකක් වගේ. උඹයි මායි දන්න කොළොන්නාවේ කුඩු බිස්නස්. ඇටිකිචි කොල්ලෝ ඉබේ, ඇමසන් එකෙන් කුඩු ගෙනල්ල විකුනන්නේ නැහැ. නොක පුදී හිටින් කට වහන්

    • Ajith says:

      උඹ කුඩූ ගහලද..

  3. ලක්පුතා says:

    පරිස්සමට ගිහින් එන්න මහත්තයෝ.
    බුදු සරණයි
    අපි වෙනුවෙන් ඔබතුමා පරිස්සම් වෙන්න
    මේ රට ජාතිය ආගම වෙනුවෙන්

  4. Sukapuddhai says:

    This is a good example to say that a real dictator is ruling the country. the country will stuffer and experience the repercussions and consequences. Human Rights Chief of UN warned severely yesterday on his release on pardon. .

  5. Babahukun says:

    Jokku genta wendeeee.

  6. LalithM says:

    පොඩි මිනිහට කාඩ් එකෙන් ඩොලර් පහක් ගෙවන්න බෑ. මේ මැරයන්ට ඕන විදියට සල්ලි දෙනවා. මේකද ස ගේ ප්‍රතිපත්තිය. අපිටත් වෙලාවක් එයිනේ. එදාට බලමු.

  7. pradeepa wijesena says:

    suwapath weewa niduk weewa….
    awith nawatha ratata yahapath seewayak karanna…. theruwan saranai…

  8. ගෞම් ඊයාරාජ් says:

    නඩුත් හාමුදුරුවන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේනේ , ඉතින් පංච පුද්ගල විනිසුරු මඩුලු ගැන ,නිතීය පසදලීම ගැන කතාකරලා වැඩක් නැහැ , හැබැයි ඉතින් තමන් කැමති විදියට දේවල් කරලා , රටේ හා ලෝකයේ සම්මත පිලිවෙත් වලට එරෙහිව යනවනං , එව්වගේ ඵල විපාකත් ඒ ගත් තීන්දූ වලට අනුකූලව විදින්න වෙනවා , බැශලේ එක ටෝකයි දුන්නේ , දුමියා රට ඌ ශේප් , තින්දුව දුන්න උන්නැහේ තමන්ගේ කාලේ කරල මව්රටවලට යයි , එතකොය ජී.එස්.පී ප්ලස් නැතුව , ලොකෙන් කොන්වෙලා කට්ට කන්න ඔනේ කවුද ? උක්ත කී පාර්ශවයන් දෙකෙන් එකක්වත් නෙමේ , රටේ මහ ජනතාව . පව් බන් අපි…😂😂😂

  9. nihal says:

    බටහිර රටවල වැරදි නඩු තීන්දු මගින් හිරේට නියමවී පසුව ඔහු හෝ ඇය නිවැරදි බවට ඔප්පු වුවහොත් ඊට වන්දි වශයෙන් විශාල මුදලක් ලැබේ. සමහර විට ඩොලර් මිලියන් ගණනක්. දුමින්ද සිල්වාට ද එලෙස විශාල වන්දියක් ලබා දිය යුතුය . එමෙන්ම වැරදි නඩු තීන්දුවක් දුන් විනිශචයකරුවන්ට බරපතල දඬුවම් ලබා දිය යුතුය.

Leave a Comment

Main News