දුමින්ද සිල්වා වේදිකාවේ.. යලි දේශපාලනයට ඒම ගැන කියයි.. කාබනික පොහොර ගැනත් විචාරයේ..

October 26, 2021 at 3:22 am | lanka C news
දුමින්ද සිල්වා වේදිකාවේ.. යලි දේශපාලනයට ඒම ගැන කියයි.. කාබනික පොහොර ගැනත් විචාරයේ..

තමන් ඉදිරියේ දී දේශපාලනයට පැමිනේද නැද්ද යන්න නොදන්නා බව නිවාස අධිකාරියේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සඳහන් කරයි.

තමනට නිවාස අධිකාරිය බාර දී ඇත්තේ කැප වී වැඩ කරන නිසා බවද කී ඔහු දැන් නිවාස අධිකාරිය කඩිසර ආයතනයක් වී ඇති බවත් ඉදිරි කාලයේදී නිවාස 70,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පවසයි.

මහනුවර දී පැවති නිවාස වැඩසටහනක් ඉන් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

වර්තමානයේ උද්ගත වී ඇති පොහොර ගැටළුව සම්බන්ධයෙන් ද ඒ මහතා එහිදී අදහස් පළ කරන ලදී.

55,330 views

10 Comments to “දුමින්ද සිල්වා වේදිකාවේ.. යලි දේශපාලනයට ඒම ගැන කියයි.. කාබනික පොහොර ගැනත් විචාරයේ..”

  1. Jagath says:

    ඊළඟ ජනාධිපතිවරණයට තරග කරලා මෙයා කිච වෙලා යනවා. 😄

  2. LalithM says:

    මේ තමා පොහොට්ටු පිපෙන හැටි. අමුතු මුදල් ජාතියක් භාවිත කරන අය. කොලොම්බියාව වගේ. ඇමරිකාවට කිට්ටුවනේ.

  3. මැදමුලනෙ මුත්තා says:

    රාජපක්ෂ පාලනය යටතේ දුමින්ද සිල්වා නීතිය හා සාමය සහ බන්ධනාගාර ඇමතිධූරයට පත්කිරීම සුදුසුයි. ඒක තමයි වියත්මගේ හිටපු උගතුන් සහ බුද්ධිමතුන් ලියපු සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම කියන්නෙ.

  4. MD says:

    අරමුණ හොඳයි.වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන චේතනාව පෙරදැරි කරගෙන දුප්පතාගේ යහපත පිණිස වැඩ සිදුකරන කවුරු හෝ ඔවුන්ට සහයෝගයෙන් දෙමින් ඉදිරියට යන්න ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා.තෙරුවන් සරණයි!!!

    • කැපුවත් පොහොට්ටුවට says:

      අනිවා ඊ ලඟ පාරත් අපි දිනනවා. ටෙලිපොන් කබ්බො කපෝතියි.

    • 69 MIN BAIYOO says:

      රාජපක්ෂ පාලනය යටතේ දුමින්ද සිල්වා නීතිය හා සාමය සහ බන්ධනාගාර ඇමතිධූරයට පත්කිරීම සුදුසුයි. ඒක තමයි කියත්මගේ හිටපු උගතුන් සහ බුද්ධිමතුන් ලියපු සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම කියන්නෙ

      • MD says:

        ඔයා ආස රන්ජන් අයියට නිතීය සාමය බන්ධනාගාර දෙන්න ද.හරි ෂෝක්නේ?

        • සහන් says:

          මිනීමරුවන්ට කඩේ යානේ සෙවල නිවටයා

    • Athula says:

      ඕව් ඕව්,, කුඩු රජාලට වඳින නිවටයෝ ඉන්න රටක් අනේ දෙවියනේ.. හැබයි කුඩු උරණ එකාගේ හත්මුතු පරම්පරාවම කොන්කරනවා කුඩු ගේන එකාට ආශීර්වාද කරනවා..

  5. Amda says:

    දැන් අමතක වුනු ඒවා මතකද ??? 😄