දුමින්ද සිල්වා සිංගප්පූරු ගෙන යන කතාව තනිකර බොරුවක්.. නමුත් ප‍්‍රතිකාර ගන්න ඔහුට අයිතියක් තියෙනවා… – දුමින්දගේ නැගණිය කියයි..

November 18, 2016 at 3:50 pm | lanka C news
දුමින්ද සිල්වා සිංගප්පූරු ගෙන යන කතාව තනිකර බොරුවක්.. නමුත් ප‍්‍රතිකාර ගන්න ඔහුට අයිතියක් තියෙනවා… – දුමින්දගේ නැගණිය කියයි..

මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින තම සහෝදරයා වන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ප‍්‍රතිකාර සදහා සිංගප්පූරුවට ගෙන යාමට කිසිදු උවමනාවක් හෝ ඉල්ලීමක් තම පවුලෙන් සිදු නොවූ බව ඔහුගේ නැගනිය වන දිලිනි ඈන් සිල්වා පවසයි.

ඔහු සිංගප්පුරුවට ගෙන යන්නේ යයි පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැතැයිද පවසන ඇය ඒවා ජනතාව මුලා කිරීම සදහා පලකරන ඒවා යයිද සදහන් කරයි.

දුමින්ද සිල්වාගේ සහෝදරිගේ ෆේස්බුක් පිටුවේ ඇය විසින් තබා ඇති සටහන මෙසේයි.

465456

11 views

3 Comments to “දුමින්ද සිල්වා සිංගප්පූරු ගෙන යන කතාව තනිකර බොරුවක්.. නමුත් ප‍්‍රතිකාර ගන්න ඔහුට අයිතියක් තියෙනවා… – දුමින්දගේ නැගණිය කියයි..”

  1. Alapaluwa says:

    මානුෂ්‍ය අයිතීන් ගැන කථා කරණ ඔබලා මේ මානුෂ්‍ය හදවතින්ම බැලුවද තරුණ දසදහසක් දෙනා කුඩු වලට ඇබ්බැහි වී නන්නත්තාර වී පවුල් අවුල්වී දෙමවුපියන් හතුරන් වී පෙනී මුර්ගයන් විදියට තළා පෙලා ඉන් එහාට මරණයත් ගෙනදෙන වසවිස වැපුරුවිමට මුල්තැන දීම මනුෂ්‍යනුත් එහාට ගියවගක් බව.අනේක මරණ දඩුවමකට කැපවුණු අන් අයටත් මෙහා සමානව සැලකීම ලැබේවිද? මෙතන වෙනම ඩිල් එකක් යනබවනම් අපි කවුරුත් දන්නවා.ඒකනිසා ඔය බොරුසොබන මනුෂ්‍යඅයිතීන් ගැන කථා නොකොට වැඩේ කරගන්න බලන්න මුදලේ බලයට හෝ තවකෙක් පාවලා දිලා හෝ.මේ දේකෙන් එකක් තමයි අනිවාර්යෙන්ම සිදුවෙන්නේ. ​

    • rayan says:

      api kauruth dane naha dumindha waradi wada kalada kiyala. kenek kiyana paliyata apita katawath chodana karanna baha. oyaya bana desana karana kageth kilotawala hunu thiyena bawa mathak thiya ganna. samaharn kudu business kala kiyanawa. samaharunge lamai dan a aya asuru karanawa kiyanawa. ath api hariyatama danne naha sathya asathya mokakda kiyala. a hinda kagewath onwata kauruth comments danna awasaya naha. monawa unath asanipu pudgalayekuta beheth laba ganimata awasthwa laba dima uthum kiyawak. me rata baudda ratak.

  2. rayan says:

Main News