දුරකතනය තව හැඬවෙයි.. තව පිරිසකට ඇමතිකම්..
May 21, 2022 at 10:00 am | lanka C news
සමගි ජන බලවේගය තවත් කැබිනට් ඇමති ධුර කිහිපයක් වෙන් කර ඇති බව වාර්තා වෙයි.
එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ පිරිසක් ආණ්ඩුවට සහයෝගය ලබාදෙනු ඇතැයි ද දැනගන්නට ඇත.
ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට රාජ්‍ය අමාත්‍යධුර හිමිවනු ඇතැයි ද සඳහන්ය.
එම පක්ෂ මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර ඊයේ දිනයේ ඇමති ධුරවල දිවුරුම් දුන්නේය.
මේ අතර සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරන්නේ ඇමතිධූර ඇතුළු වරප්‍රසාද වෙනුවෙන් තවත් සමග ජන බලවේග මන්ත්‍රීවරුන් තම පෞද්ගලික මතය අනුව කටයුතු කරමින් ආණ්ඩුවට එක්වීමට හැකියාවක් ඇති බවයි.
Parana ayama ekathuwela NAVA Sanskruthiyak ehi kanna yanwalu? Ohoma Yang
අරගලය හරහා යමක් වුනා කියලා හිතනවා නම් . අවසානයේ එය පුස්සක්ම විය. සාටකයේ බලවත් බව නැවත නැවත තහවුරු වෙමින් යයි.
Samagi Jana bala eegaya vinaasha kireeme Raajapassa idea Eka Ranil haraha niyameta wenawa
මේ 225 ම හැමදාම කරන්නේ මුන්ට පඩි වැඩි කරගන්නයි, වාහන ගන්නයි තම තනතුර රැකගන්නයි දගලන එක. ජනතාව පැහැදිලිව කියන්නේ අපේ රටට ඇමතිලා 20 ක් හොදටම ඇති. මේ ඇමතිලා වෘත්තිකයන් විය යුතුයි. එසේ නැතිනම් වෘත්තිකයන් 20 ක් සමග නීතිපති ඇතුළු නීතිඥයො 5 කි උපදේශන හෝ මග පෙන්වන්නො සිටිය නම් ඇති. මැට්ටො සිය ගණනක් කථා කරන්නෙ ජනතාව වෛර වෙන්නෙ ඇයි, එහෙම නැත්නම් තමන්ගෙ අතීත වර්ණනාව යනාදී දේ. මේ විදිහෙ ඇමති මණ්ඩලයක් නොව වෘත්තිකයන් කණ්ඩායමක් ලං කර නොගන්නේ මුන්ගෙ තියෙන පුහු මාන්නය නිසා. ජනතාවගේ සාපයෙන් මුන්ට ගැලවීමක් නෑ. මේක හැම පක්ෂයටම අදාලයි. ජාතික ප්‍රතිපත්තියක් හැත්තෑ හතර වසරක්ම හැදුවෙ නැති උන් ගැන කවර කථාද?
මොක්කුද මුන්? ඇමති කම් ගනිමින් ඉන්නවා විතරයි, වැඩ නැහැ, පිස්සොද? ඇමතිකම් 10ක් තියාගෙන පළාත් සභා, ප්‍රාදේශීය සභා අහෝසි කරලා රට ගොඩ දාන්නේ නැතිව කාලකන්නි බයිලා ගහනවා.
අපේ රටේ ඉන්න පෙරේතයන් හදුනාගමු.
Ranils sole objective is not to resurrect the country. Dismantle the opposition and giving back the power to Rajapasksas.
Certainly you are very true
Thava Kaala Kanni …….