දුරකතන ඇමතුමෙන් අස්ලස් කොමිසමේ හිටපු ලොක්කී අමාරුවේ.. විනය පරීක්‍ෂණ අරඹයි..

September 21, 2019 at 12:00 pm | lanka C news
දුරකතන ඇමතුමෙන් අස්ලස් කොමිසමේ හිටපු ලොක්කී අමාරුවේ.. විනය පරීක්‍ෂණ අරඹයි..

ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූ බවට චෝදනා එල්ල වන හිටපු අල්ලස් කොමිසමේ සභාපතිනිය ද වන වර්තමාන නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරි සතියේ දී රාජ්‍ය සේවා කොමිසමෙන් ඒ පිළිබඳ ඉල්ලීමක් කරනු ඇති බව වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් නඩු නොපවරන බවත් ඇවන්ගාඩ් නඩුවද පවරන ලද්දේ දේශපාලන බලපෑම හේතුවෙන් බවත් ඇය එහිදී සඳහන් කර තිබුණු අතර සමාජ ජාල මගින් එය වේගයෙන් සංසරණය විය.

කෙසේ වෙතත් මෙම හඬ පටය සත්‍ය එකක්දැයි සොයා බැලීමට කටයුතු කරන බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල සදහන් කලේය.

48 views

22 Comments to “දුරකතන ඇමතුමෙන් අස්ලස් කොමිසමේ හිටපු ලොක්කී අමාරුවේ.. විනය පරීක්‍ෂණ අරඹයි..”

  1. Rommel says:

    Me katahanda meyagema thamai. Meyage kalin katha ekka ahala baluwama eka hondata therenawa.

    Anika me eyage katahanda newei nam me gani me wage sadda nathiwa inne ne.

    Ehema nam melahakatath dummala warama gaththa wage avesha vela yaka natanawa. Dan karaganna deyak nathi hinda thamai hikmeeya vage sadda nathiwa inne.

    Meya e kale natapu natilla mathak venakotath hinaha yanawa oi.

  2. Exim bank says:

    “I can make the law and break the law,both”
    -D.D.Wickramasinghe-
    :):(:):( 😉

  3. jay says:

    This is how the so called independent commissions considered as the beacon light of the democracy operate.Mr. Speaker, EU ,UN why silent about all these.

  4. පොරමෝලා says:

    මෙසේ වගකීම් විරහිත ලෙස චූදිත්‍යන් සමග ☎ දුරකථන සංවාද වල යෙදෙන පුද්ගලයෙකුට වගකිවයුතු තනතුරු ලබා දුන් අයටද දඩුවම් කලයුතුය

Main News