දුරකතන ඇමතුමෙන් අස්ලස් කොමිසමේ හිටපු ලොක්කී අමාරුවේ.. විනය පරීක්‍ෂණ අරඹයි..

September 21, 2019 at 12:00 pm | lanka C news
දුරකතන ඇමතුමෙන් අස්ලස් කොමිසමේ හිටපු ලොක්කී අමාරුවේ.. විනය පරීක්‍ෂණ අරඹයි..

ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූ බවට චෝදනා එල්ල වන හිටපු අල්ලස් කොමිසමේ සභාපතිනිය ද වන වර්තමාන නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරි සතියේ දී රාජ්‍ය සේවා කොමිසමෙන් ඒ පිළිබඳ ඉල්ලීමක් කරනු ඇති බව වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් නඩු නොපවරන බවත් ඇවන්ගාඩ් නඩුවද පවරන ලද්දේ දේශපාලන බලපෑම හේතුවෙන් බවත් ඇය එහිදී සඳහන් කර තිබුණු අතර සමාජ ජාල මගින් එය වේගයෙන් සංසරණය විය.

කෙසේ වෙතත් මෙම හඬ පටය සත්‍ය එකක්දැයි සොයා බැලීමට කටයුතු කරන බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල සදහන් කලේය.

148 views

22 Comments to “දුරකතන ඇමතුමෙන් අස්ලස් කොමිසමේ හිටපු ලොක්කී අමාරුවේ.. විනය පරීක්‍ෂණ අරඹයි..”

  1. Ranjan says:

    Firstly ask her whether it is her voice. If she says `yes`. Then it is simple. If she says `no` then have an enquiry.

  2. Love nature says:

    දැන් මේක නිසා නීති සංකේතය වන ඇස් දෙක බැදගෙන ඉන්න ගැහැණිය සහා තරාදිය වෙනස් ක‍රන්න සිදුවෙනවා

    • නිර්දෝෂියා says:

      නිර්දෝෂි මිනිසුන්ට තාඩන කිරීමේ සාපය ළගදීම එනවා. කවුරු කවුරුත් වන්දි ගෙවන්න සූදානමින් සිටියානං හොඳා. පවුල් පිටිං හැඳිගෑවිලා යනවා තොපි. ස්වභාවධර්මයේ නීතිය එයයි.

  3. ක්‍රිමිනල් says:

    Quit whining and bring her before justice ! AG will does the rest.

  4. මේ කට්ටියගෙ පරීක්ෂණ තියෙයි හරියට හොරාගෙ අම්මගෙන් පේන අහුවටත් අන්ත තාලෙට. අලුත් ආන්ඩුවෙන් විනය පරීක්ෂණයකුත්, නීතිය ඉදිරියට ගෙන ඒමත් අකුරට කළ යුතුයි, මෙවැනි පඩත්තර වැඩ නැවත නොකරන්න..
    ගැහැනියකුත් වෙලා විලි ලැජ්ජා නැති හැටි..මුං දෙමව්පියොද? දරුවන්ට දෙන ආදර්ශෙ මරු..

  5. Love nature says:

    “නීතිය යනු තාර්කික බුද්ධියේ උත්තරීතර ඵලය වේ.” – ඝ්‍රික මහා දාර්ශණික ඇරිස්ටොටල්

    “නීතිය යනු ස්වාධ්පතිගේ ආඥාවයි “ – ජොන් මස්ටින්

    “නීතිය යනු ප්‍රජා විමක උපකරණ්යකි” – කාල් මාක්ස්

    • LAKWESIYO says:

      What the people are more concerned with is ,if that is true, what a biased ,mean ,unfair way they have tried to taken revenge from their political opponents ,especially from persons who would be a threat to them politically in the future,while exempting the severe corruptions which seem to have committed by their partners.What a SHAME.

    • The Citizens says:

      May be a evil tactics taught by
      powerful foreign countries( Ranil had a longtime training in a powerful country )and to Ranil and some members of his team,in order to get rid of their powerful political opponents by hook or crook.

    • LAKWESIYO says:

      What the people are more concerned with is ,if that is true, what a biased ,mean ,unfair way they have tried to take revenge from their political opponents ,especially from persons who would be a threat to them politically in the future,while exempting the severe corruptions which seem to have committed by their partners.What a SHAME.

    • Kadiya says:

      “නීතිය යනු මට බලයේ ඉන්න ඕනෑම අයකුට එරෙහිව උසි ගැන්වියහැකි දඩ බල්ලෙකි”.- රනිල් වික්‍රමසිංහ

    • ලෙබ්බේ says:

      ඒ උන් ඉපදිච්ච රට වල නේ බන් ලංකාවේ නිතිය යනු දේසපාලුවන්ට අවශ්‍ය විදියට නැමීමට හැකි අරුම පුදුම දුප්පතුන්ට විතරක් නොනැමෙන භාණ්ඩයකි.

  6. Saradiel says:

    නිතිය යනු කුමක්ද යන්න නිශ්චිත විග්‍රහයක් තවම හමුවි නැත.විටෙක රීතින්ට වඩා නිතිය වෙනස්ය.මන්ද රීති අදාළ සිමිත පිරිසකටය.නමුත් නිතිය සමාජයේ සියල්ලටම අදාළ වේ.සමාජයේ සියලු පුරවැසියන් නිතියට අනුව කටයුතු කිරීමට බැඳී සිටින අතර කඩකර විට දඬුවම් හිමි වෙ. ඒ අනුව නිතිය යනු වඩා යහපත් සමාජයක් ගොඩ නැගීමට අවශ්‍ය සන්දර්භයක් නොවේද?

  7. Love nature says:

    රෝම ලන්දේසි නීති

    1815 උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසින්ට ආණ්ඩුකරණය (දේශය අයිතිය භාර දුන්නේ නැත.ආණ්ඩුකරණය හෙවත් පරිපාලනය පමණක් භාර කරන ලදී) භාර දෙන ලද්දේ හෙළයන්ගේ චාරිත්‍ර මත ගොඩ නැගුනු නීති හෙවත්“රජ සිරිත්” නොකඩවා පවත්වාගෙන යාම මුල් කරගත් කොදේසි සමුදායක් සමගිනි.
    8. එම කොන්දේසි ප්‍රකාරව උඩරට ගිවිසුමේ 4 වන වගන්තියට අනුව සිංහලේ රටවැසියාට විරුද්ධව නඩු ඇසීමේ ඉංග්‍රීසි ආණ්ඩුවට තහනම්ය. ලංකාවේ සිරිත් විරිත් නඩු ප්‍රකාර අනුව එය අධිකාරම්, දිසාවේ , මොහොට්ටාල ලා විසින් එය කල යුතු වේ. 5 වන වගන්තියට අනුව බුද්ධ සාසනයත් දේවාගම් සියළු දේ කඩ නොකොට පවත්වාගෙන යාමත් ආරක්ෂා කිරීමත් කල යුතුය. ඒවාට මැදිහත් වීමට ඉංග්‍රීසි ආණ්ඩුවට කල නොහැක. ගිවිසුමේ 9 වන වගන්තියට අනුව එංගලන්තයේ රජුගේ නීතියට අනුව නඩු ඇසීම කල හැකි ජන කණඩායම් නම්,
    I. පිටරටින් මෙරටට පැමිණියා වූ සිංහලේ වැසියන් නොවන සිවිල් පුද්ගලයන් (උදා- තමිල් , මුස්ලිම්, බුර්ගර්,අනෙකුත් යුරෝපියන් ආදී)
    II. පිටින් පැමිණි හේවා පන්නක්\කාරයන් හා ඔවුන් සමග යන ඔවුන්ගේ සේවකයන්,,
    III. මිනි මැරීමේ චෝදනා සහිතව මෙරටට පැමිණි විදේශිකයන්
    (ඉහත I හා II වර්ගයේ නඩු ආණ්ඩුවේ ඒජන්තවරයකු ද III වර්ගයේ නඩු රජයේ කොමසාරිස් වරයකුටද ඇසිය හැක. ).
    එහෙත් එම ගිවිසුම ඉංග්‍රීසින් විසින් අමු අමුවේ උල්ලංඝනය කර කැප්පෙටිපොල දිසාවේ ඇතුළු ඉහලම නිලම්ක්කරයන්ගේ නඩු පවා සෝරස් වැනි ආණ්ඩුවේ ඒජන්තයන් ලවා අසවා මරණ දඩුවම් නියම කරන ලදී. ඒ මගින් ඉංග්‍රීසින් විසින් උඩරට ගිවිසුම් කොන්දේසි කඩ කරන ලද බැවින් ගිවිසුමේ වලංගු භාවය අහෝසි වේ. ඉංග්‍රීසින් පවසා සිටියේ සිංහලයා කැරලි ගසා ගිවිසුම කැඩූ බවය. එහෙත්, ගිවිසුමේ නිදහස් අරගල හෝ කැරලි ගැසීම් වාරණය කරමින් කිසිදු කොන්දේසියක් සදහන් නොවේ. අනේකවිධි අයුරින් ගිවිසුම අත්සන් කොට දින 14ක පටන් විටින් විට බොහෝ අවස්තාවල ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කරමින් ඉංග්‍රීසින් ගෙන ගිය දරදඩු හිතුවක්කාර පාලනය නිසා 1818 දී සිංහළයන් නිදහස් අරගලයක් දියත් කරන ලදී.මෙය කූට ලෙස තම යටි අරමුණ ඉටු කර ගැනීමට යොදාගත් ඉංග්‍රීසින් සිංහල නායකයන් මර්ධනය කොට 1818 දී ඒක පාර්ශවික ලෙස තමන් මෙම රටේ පරමාධිපත්‍ය බවත් සිංහලේ රටවැසියා බ්‍රිතාන්‍යයේ යටත් වැසියන් බවටත් Declaration නමැති ලේඛනය මගින් ඒක පාර්ශවික ආඥාවක් නිකුත් කළේය.

  8. නීතිය නැවිය හැකි නමුත් නැවෙන බව පෙන්විය නොහැකි, කැඩිය හැකි, නමුත් කැඩුන බව ඔප්පු කල නොහැකි.අපි අප වෙනුවෙන් හදාගත් දෙයකි – යහපාලකයෝ.

  9. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    මොන උප්පරවැට්ටියකින් හෝ අතිවිශාල ධනයක් හමිබකරගන්නා එකාට ඔනෑම උසස් රාජ්‍ය නිළධාරියෙකුට ප්‍රවෙිශවීමට එම නීතිවිරෝධී මුදල් වියදමි කිරීමෙන්ම මාර්ග පාදාගත හැකියි. හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවුල නිශ්ශංක සේනාධිපති සමග ඇමරිකාවෙි සංචාරවලට ගියානමි තවත් කුමන කතාද?

  10. විල්සන් says:

    නිස්සංක සේනාධිපතියා යනු ව්ල් බල්ලෙක් බව මෙම හඬ පටය හොරෙන් ලබාගෙන පිටකිරීමෙන් මනාව ප්‍රත්‍යක්ෂ වේ. ඌට උපරිම දඬුවම් දිය යුතුයි

    • sathya says:

      මේන්න ජෙප්පෙක්. උන් නොවැ මේ 4000 දෙනාගෙ පවුල් අනාථ කර ඩොලර් මිලියන ගානක් රටට අහිමි කලේ.

Main News