දුරකතන ඇමතුම ගැන දුන් ඇමතුම අනුව අගමැති මහින්ද අභයාරාමයේ..

April 18, 2021 at 2:10 pm | lanka C news
දුරකතන ඇමතුම ගැන දුන් ඇමතුම අනුව අගමැති මහින්ද අභයාරාමයේ..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයට පැමිණ තිබේ.

ආගමික වතාවත්වල යෙදීමෙන් පසු අගමැතිවරයා විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ සාකච්ඡාවක නිරත වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආනන්ද හිමියන්ට දුන් ඇමතුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් පසු තමන් එහි පැමිණ සාකච්ඡා කර බව අග්‍රාමාත්‍යවරයා නා හිමියන්ට පවසා තිබිණි.

44,049 views

17 Comments to “දුරකතන ඇමතුම ගැන දුන් ඇමතුම අනුව අගමැති මහින්ද අභයාරාමයේ..”

  1. Sumanasiri says:

    Cheeenayen lebunu salli bags Pereda
    ugandawe bankuwakata yeewa Air lanka plane eken munta deyyo sakki. Kunuwela
    merenne… sohon Kali munta wede deyi

  2. Gajaman says:

    Fantastic dramas. Malli charter weddi ayya anawa shape wenna. Goo kana bayyantanam meka moda athal ekak…

  3. Jagath says:

    හාමුදුරුවෝ අන්තිමට සංවේදී වෙලා මේක හොදයි කියයි ද දන්නේ නෑ………..

  4. Jagath says:

    අගමැති සමග සාකච්චාවෙන් පස්සේ හාමුදුරුවෝ සංවේදී වෙයි ද මන්දා??? ඊට පස්සේ මේක හොදයි කියයි.

  5. Felix says:

    Den Enawa Kiyala Phone Kala… Den Aawa…. Iwarada Eposide Eka? Api Next Eposide Eka Enakam Balan Innawa.

Main News