දුරකතන ඇමතුම ගැන දුන් ඇමතුම අනුව අගමැති මහින්ද අභයාරාමයේ..

April 18, 2021 at 2:10 pm | lanka C news
දුරකතන ඇමතුම ගැන දුන් ඇමතුම අනුව අගමැති මහින්ද අභයාරාමයේ..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයට පැමිණ තිබේ.

ආගමික වතාවත්වල යෙදීමෙන් පසු අගමැතිවරයා විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ සාකච්ඡාවක නිරත වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආනන්ද හිමියන්ට දුන් ඇමතුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් පසු තමන් එහි පැමිණ සාකච්ඡා කර බව අග්‍රාමාත්‍යවරයා නා හිමියන්ට පවසා තිබිණි.

45,344 views

17 Comments to “දුරකතන ඇමතුම ගැන දුන් ඇමතුම අනුව අගමැති මහින්ද අභයාරාමයේ..”

  1. Murukku Tehaettuwe Kuhakaya says:

    Budu Rajanan wahanse wadasiti kalaye hitiya MEET & FISH wadanne nati hamudurunamak. Katawath waladanda denneth na.

    Unwahansege nama: Dewadattha Sawamin whanse, Buduranana Wahanse desana karana , Kriyawata nagana hamdetama wiruddhai.

    Hetuwa tama: Balayata tiyena Gijukama

  2. Upul says:

    Mona Na himida.
    Pinata kala Me rate Ahinsaka Mininissunge Daruvo gamvala Badaginne adanava.
    Nodanna Nivanak gena kiyamin yasata vejambila.
    Me Rata kisi kenekuta Diyunu karanna Nodena Pilalayak Me Ganninnansela.
    Buddha vadana Ithurukarala Churha veyalla Yakkune

  3. නාරද says:

    දන්නේ නැති නිසයි අහන්නේ වරාය නගරයෙන් ප්ලේන්ටී එකක් බොන්නත් යුවාන් ගෙනියන්න වෙනවාද?

  4. Jepi buster says:

    අමු ගොන් බයියනි මාර අවුලක් නේද?

  5. Ranjith says:

    මහින්ද සර් අර බස් ගැමුනුවාට සලකපු විදියට මෙයාට සලකන්ට බැරිද

  6. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    ඇත්තටම යුද්ධය දිනෙව්වේ සරත් ෆොන්සේකා නේද ?

  7. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    බේගල්‍ රාමයට කැළණියේ නයා දෂ්ඨ කිරිමට ආසන්නයි.

  8. Love nature says:

    උස් තැන් කපා ඇද මිටි තැන් පිරවීම
    උස්මිටි දෙකම වඳ කොට සම කරලීම
    උස් මනු දමකි ගතියකි යන පැවසීම
    උස් හඬ නගා පතුරව් සැම තැනදීම

    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් මාතෘභූමියත්, සූරාකන ප්‍රභූ පැළැන්තියෙන් පොදු ජනතාවත් මුදා ගැනීම සඳහා කවිය අවියක් කරගෙන සටන් කළ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්.

  9. කලු සල්ලි says:

    ඇමෙරිකන් තානාපතිනිය මොනවා කිව්වත් පෝට් සිටිය කලු සල්ලි සුදු කරන එක නරකද? ඔය කියන බලවත් රටවල් කරන්නෙත් ඒකමනෙ. ඒත් පෝට් සිටියේ ලංකා ආණ්ඩුව මුදල් ඉපයීමෙන් ලාභයක් වන්නේ නෑ…
    රට ඇතුලේ ඉඩම් ටිකත් පෝට් සිටියෙ වැඩට එන විදේශිකයන් මිලදී ගෙන අන්තිමේ බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වයත් අහිමි වීමයි වෙන්නේ…!

  10. රගපෑම් says:

    ආරාධිත රගපෑම්.

Main News