දුරකතන දැවැන්තයා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ශ්‍රේණිගත කිරීම්වල පහලට ඇද වැටේ…

June 29, 2017 at 4:40 pm | lanka C news
දුරකතන දැවැන්තයා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ශ්‍රේණිගත කිරීම්වල පහලට ඇද වැටේ…

මෙරට ප‍්‍රකට ව්‍යාපාරික සගරාවක් වන බිස්නස් ටුඩේ සඟරාව අනුව 2014-2015 වර්ෂයේදී 9 වැනි තැන තිබූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය 2015-2016 වර්ෂයේදී 12 වැනි තැනට ඇද වැටී තිබේ.

2014-15 වාර්තාව මෙතනින්
2015-16 වාර්තාව මෙතනින්

78 views

3 Comments to “දුරකතන දැවැන්තයා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ශ්‍රේණිගත කිරීම්වල පහලට ඇද වැටේ…”

  1. ජසයා says:

    අපිටනම් සතුටුයි 20 වෙනි තැනට නොවැටීම ගැන.

  2. daham says:

    janadhipathige malli chaiman. salary eka laksha keeyada. mun tholonji wenna ratama kaala ivara wela.

  3. dooms-day says:

    Lanka Bell is the worst telecom company in sri lanka. Governed by DCSL ha ha ha… Minimum basic salary is 11500 pm. Well done Mr Harry Stassen Jayawardena