දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. ලයිස්තුව මෙන්න…

September 12, 2021 at 9:20 am | lanka C news
දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. ලයිස්තුව මෙන්න…

ෆේස්බුක් සමාගම යටතේ පාලනය වන වට්ස්ඇප් ජංගම දුරකතන යෙදවුම එළඹෙන නොවැම්බර් මස 01 වන දින සිට පැරණි ස්මාට් ජංගම දුරකථන ගණනාවකට භාවිත කර නොහැකි වෙයි.

යෙදවුමේ යාවත්කාලීන කිරීම් සදහා පැරණි මාදිලි සහය නොදැක්වීම මත මෙම පියවර ගෙන ඇත.

එසේ සහය නොදක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇති ජංගම දුරකතන මාදිලි මෙසේය.

Apple
iPhone SE, iPhone 6S, iPhone 6S Plus

Samsung
Samsung Galaxy Trend Lite, Galaxy Trend II, Galaxy SII, Galaxy S3 mini, Galaxy Xcover 2, Galaxy Core, Galaxy Ace 2,

LG
The LG Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II Dual, Optimus F5, Optimus L5, Optimus L5 II, Optimus L5 Dual, Optimus L3 II, Optimus L7, Optimus L7 II Dual, Optimus L7 II, Optimus F6, Enact, Optimus L4 II Dual, Optimus F3, Optimus L4 II, Optimus L2 II, Optimus Nitro HD and 4X HD, Optimus F3Q

ZTE
ZTE Grand S Flex, ZTE V956, Grand X Quad V987, Grand Memo

Huawei
Huawei Ascend G740, Ascend Mate, Ascend D Quad XL, Ascend D1 Quad XL, Ascend P1 S, Ascend D2

Sony
Sony Xperia Miro, Sony Xperia Neo L, Xperia Arc S,

Miscellaneous
Alcatel One Touch Evo 7, Archos 53 Platinum, HTC Desire 500, Caterpillar Cat B15, Wiko Cink Five, Wiko Darknight, Lenovo A820, UMi X2, Faea F1, THL W8

409,127 views

15 Comments to “දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. ලයිස්තුව මෙන්න…”

  1. පාවඩදෙණිය දොස්තර says:

    මා ඩිය බයි බ්‍රදර්ස් බොලාට මේව ප්‍රශ්න වෙන්නෙ නෑ වොට්ස් අප් යූස් කරන්න නම් ෆෝන් තියෙන්නෙපැයි අපි හෙළ සන්නිවේදන ක්‍රම වන පරෙවි දුනු ඊතල වෙත ලගදීම ගමන් කරනව සවුබාග්ගේ දැක්ම යටතේ.

    • ගෞම් ඊයාරාජ් says:

      හෙළ ආර්ථිකයක් ගේනවා කිව්වට අවංකවම හිතුවේ නෑ , පර්චස් හයේ හදාගත්ත ගේ දොර ඇතෑරලා , කැලේට ගොහිං පැලක් අටවං ඉන්න වෙයි කියලා , සැක් , ඊලග සැරේ චන්දේ දාන්න යන්න ඉසෙල්ලා ඇන්දෙන්න , අන්දන නාලීකාවක් බලන්නවත් ටිවී එකක් මොබයිල් ෆෝන් එකක් නැතිවෙනවා. කමක් නෑ ඕයි , අඩුම ගානේ අහවල් එක නිදහසේ හොලො හොලෝ යන්න චැන්ස් එකක් ආවනේ..

      • Ruhdtug says:

        Ane ponnayo! Methana economic crisis ekak thiyeddi thota phone kotannada one??? Hada ganin card board walin phone ekak! Mona ponna gerandiyekda me??

  2. පන්සිකා says:

    ඉහත දක්වා ඇති මාදිලි සියල්ලම Privacy Protection (PP) තියන ඒවා ඒ කියන්නේ අයිතිකරුගේ කැමැත්තකින් තොරව පුද්ගලික තොරතුරු ලබාගැනීමට නොහැකි ඒවා. කලක් අතිශය ජනප්‍රිය NOKIA ෆෝන්ස් නැත්තට නැති උනේ ඔවුන් PP ගැන ඉතා දැඩි මතයක සිටි නිසා. හිතාගන්න පුළුවන් නේද WhatsApp යන ගමන​.

    • ඉහලබොමිරියේ කුමාරසිංහ ජගත් says:

      ඇත්ත. මේකට රටේ ජනාධිති සම්බන්ධයි. තමාට විරුද්ධ මත වත්සැප් හරහා ශේයාර් වෙන නිසා මේක කරා වෙන්න පුළුවන්. දැන් ඉතින් ජෙප්පොන්ට යි කබ්බොන්ට යි ඕන ඕන විදියට නටන්න ලැබෙන්නේ නැහැ. අර ලංකාවේ මහපු බිච්බොයි යටකලිසම ඇදන් දේශීය නිෂ්පාදන ප්‍රමෝත් කරන ස ගේ ෆොටෝ එක ෂෙයාර් කරපු උන් දැන් උණ ගැනිලා ගැහෙනවා ඇති.

      • අනේ ගොනෝ says:

        වට්සැප් නෑ කියලා උණ ගැනෙන්නෙ උඹලා වගෙ පිම්පි නපුන්සකේලට මිස අපට නෙමේ.

  3. ලපයා says:

    පල ගෝපයියෝ යන්න .තෝ මහා කෙරුමෙක් කියලා හිතාගෙන ඉන්න පරපෝෂිතයන් විතරයි

  4. Jagath Silva says:

    Gopai kiyanne piyen yanawa kiyana ekada

  5. ගෞම් ඊයාරාජ් says:

    ඔව්වා මොනාද බ්‍රෝ ! ඉස්සරහට වට්සැප් යූස් කරන්න මොබයිල් ෆෝන් එකක් ගන්න නැති වෙනකොට.

  6. sunimal says:

    නැවත වරක් ගල් යුගයට.

    • Kamala 🤗 says:

      ගල්යුගේට යන්න හරි මිනිස්සුන්ගේ පණ රැකිලා තියෙනවා මදැයි.ගොන් සජියා/ගල් රනිලා හිටියා නම් මෙලහට ලන්කාවම එකම මළගෙයක්- ලෝකෙ අනික් රටවල් වගේම.

  7. Happy says:

    iPhone SE (first generation), iPhone 6s and iPhone 6s Plus, in case they’re not updated from iOS 10, will lose support for WhatsApp.

  8. සමන්ත says:

    Whatsapp කට්ටිය පාවිච්චි කරන්න ගත්තේ ඒක Facebook එකට ගත්තාට පස්සේ. මොකද කලින් වසරකට ඩොලර් 1ක් ගෙවන්න වුනා එය භාවිතා කීරීමට. පස්සේ එය නිදහස් කලා.

  9. සමන් says:

    Whatapp ඉතිං පාවිච්චි කරන්නේ පොශ් පීපල්ස් ලානේ. අපිට ඉතිං IMO තමයි.

Leave a Comment

Main News