රන්ජන්ගේ දුරකතන හඬපට ප‍්‍රචාරය තහනම් කරන්න උසාවි යයි.. ප‍්‍රතික්‍ෂෙප කෙරේ..

January 8, 2020 at 1:20 pm | lanka C news
රන්ජන්ගේ දුරකතන හඬපට ප‍්‍රචාරය තහනම් කරන්න උසාවි යයි.. ප‍්‍රතික්‍ෂෙප කෙරේ..

රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද හඬපට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වාරණ කරමින් නියෝගයක් කරන්නැයි ඉල්ලමින් අධිකරණය වෙත ඔහු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබේ.

ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම සලකා බැලීමට ද නියමිතය.

****

එම මෝසම අධිකරණය විසින් ඉවත දමනු ලැබීය.

321 views

41 Comments to “රන්ජන්ගේ දුරකතන හඬපට ප‍්‍රචාරය තහනම් කරන්න උසාවි යයි.. ප‍්‍රතික්‍ෂෙප කෙරේ..”

  1. Vis8 says:

    Whoever gave the tapes to the police: Sri Lanka’s Julian Assange: Thank you! You have done a great service to the people of Sri Lanka. They are now getting wiser.

Main News