දුර්දාන්ත ආණ්ඩුව තව මාස 04යි.. රට පාලනය කල හැකි සෘජු නායකයා පත් කරනවා..- මහින්ද

June 23, 2019 at 3:50 pm | lanka C news
දුර්දාන්ත ආණ්ඩුව තව මාස 04යි.. රට පාලනය කල හැකි සෘජු නායකයා පත් කරනවා..- මහින්ද

රැකියා දශ ලක්‍ෂයක් දෙන බව කියා බලයට ආ ආණ්ඩුව දෙමාපියන් සියළු දෙනාට පාසැල් මුර කිරීමේ රස්සා ලබා දී ඇතැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම තත්වයට වගකිවයුතු දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම ඉදිරි මාස 04ක කාලයෙන් පසුව සිදුවන බව ද රාජපක්‍ෂ මහතා සදහන් කලේය.

රට පාලනය කරන්න හැකි සෘජු නායකයෙක් පත් කරන්නට කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේ කෑගල්ලේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

15,858 Viewers

12 Comments to “දුර්දාන්ත ආණ්ඩුව තව මාස 04යි.. රට පාලනය කල හැකි සෘජු නායකයා පත් කරනවා..- මහින්ද”

  1. Sun says:

    We have to cut don all the expenses from the top. In highly developed countries, prime minister riding bicycle to work. Not in bullet proof cars. How do you know the problems of people, if the leaders are in bullet proof cars. Just imagine!!. Then the number of ministries. At the moment some primary school qualified ministers are running the ministries. What is the use. There are lot of things to think of. Otherwise, I won’t expect any difference my friends. What do you think.

    • Amaris says:

      කුසගින්නේ දරුවන් මිය යද්දී මහින්දට වෙඩිනොවදින වාහන තුන තිබියදී අතිවිශාල මුදලක් වැයකර රනිල් මහින්දට තවත් වාහනයක් ඇනවුම් කරල. මේක තමා මේ ජඩයන්ගේ සහජීවනය. මේ එක් වාහනයකට වැය වන මුදලින් නිවාස දහසකට වැඩි ප්‍රමනයක් සෑදීමට පුලුවන්. මුන්ට දෙන්ට ඕනෑ හෙන නොවදින වාහනයක්

  2. красный муравей says:

    ඔබතුමාගෙත් කියන්න තරම් සුජු බවක් නම් පේන්න නෑ. මහින්ද රනිල් දේශපාලනයේ හොදම යාළුවො. රනිල් කොහොමත් රටටත් සිංහල ජාතියටත් ද්‍රෝහි උනා. සුජු නායකයෙක් එනව නම් පැහැදිළිවම මේ අන්තවාදයෙන් රට මුදවන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕන. එක රටක් එක නීතියක්. හලාල්, වෙනම බැංකු, බහු භාර්යා බෑ. ගර්භාෂ යුද්ධයටත් ජනගහන අනුපාතය පවත්වා ගැනීමටත් හැමෝටම පවුලකට උපරිම දරුවන් ගණනක්. මේ වගේ දේවල් වලට විසදුම් දෙන්න පැහැදිළි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න දිව නැමෙන්නෙ නැති නම් එතන තියෙන්නෙ අවස්ථාවාදී කමයි. මේ ගැටළු විවෘතව කතා කරන්න කොන්දක් තියෙන සෘජු කෙනෙක් ඉදිරිපත් වෙනව නම් සිංහල 90% සහය අන්න එයාට එච්චරයි. සිංහල කියන වචනෙ කිව්වත් ජාතිවාදී කියන ලේබල් එක වදින විදිහට පාලකයො ඡන්ද වලට පෙරේත කමෙන් කාලයක් තිස්සේ අන්තවාදය වැවෙන්න ඇරල කරල කරපු අපරාධය තමයි දැන් අපේ ඇස් එළිපිට පේන්න තියෙන්නෙ.

    • අංකූරා says:

      ව්‍යවස්ථාමය වශයෙන් , ආර්ථිකමය වශයෙන් අපේ රට මාර විදිහට හිර කරල තියෙන්නේ !, බොහෝම සීරුමාරුවට සැලසුම් සහගතව තමයි රට ගෙනියන්න වෙන්නෙ !, අන්න ඒකට සුදුසු නායකයෙක් තෝරා ගත යුතුය .

    • Janaka says:

      ජනදිපතිවරනයේදී ගෝටා ඇරෙන්ඩ ඔය පෞලෙන් මොකා දම්මත් අපිනම් චන්දේ දෙන්නේ නෑ. දැනට තිබෙන තත්වය අනුව ගෝටට දෙන පාටක් නැ. මොකද අර වල්ගම කියන ගෑණු හොරා අද කීව එන්නෙ සරම අදින කෙනෙක් කියල. මහින්ද කැමති නෑ ගෝටට දෙන්ඩ

  3. බූදලේ says:

    තාත්තගේ බූදලේඳ දේශප්‍රේමී තක්කඩි හොරා?

  4. jagath says:

    Hari …………..Hari …….ela Lokka.Dan dawal wela.Nagitinna

  5. sam says:

    habayi patta horeknan epa…

  6. 225 එපා says:

    පාස්කු ඉරිදා එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව අනතුරු හැඟවීම් තමන් ද ඇතුළුව පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාටම ලැබී තිබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
    මිනිසුන් බෝම්බයට බිලි වන්නට ඉඩහල මේ අපරාධකාරයන්ට ජනතාව ඉදිරියට එන්න සදාචාරාතමක අයිතියක් නැත.

    • අංකූරා says:

      සුදුසුම කෙනා ඔයා දන්නවද ?, එයා දිනවන වැඩ පිළිවෙළක් ඔයා ගාව තියෙනවා ද ?.

  7. Manel says:

    Dear Mahinda, I think your team has to work hard to win any election. Do not under estimate Western powers, diaspora.

  8. charles says:

    Warning . People want Gota. If no Gota from Pohottuwa, peop[le will not vote Pohottuwa. This is serious.

Main News