දුරාවෙ මිනිහෙක් ධීවර ඇමති කරලා ම්‍රෛත්‍රි මාව විනාස කරා…- වෙදාආරචිචි

December 21, 2018 at 1:20 pm | lanka C news
දුරාවෙ මිනිහෙක් ධීවර ඇමති කරලා ම්‍රෛත්‍රි මාව විනාස කරා…- වෙදාආරචිචි

තංගල්ල ආසනයේ එජාප පළාත් සභා මන්ත්‍රිවරුන් ගේ මන්ත්‍රි ප්‍රතිපාධාන යටතේ ආධාර බෙදාදීම තංගල්ල නගර ශාලාවෙදි සිදුකරනු ලැබෙනි.

එම අවස්ථාවට එක් වු පා.ම දිලිප් වෙදාආරචිචි පැවසුවෙ තනි එක්සත් ජාතික පක්ශ ආන්ඩුවකින් තම පාක්ශිකයින්ට වඩා වැඩි ජනතා සේවයක් කිරිමට හැකිවන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පැවසුවෙ “ගිය ආන්ඩුවෙ ධිවර ඇමතිකම මෙි ආසනයේම නිදහස් පක්ශේ සංවිධායකට ලබාදීමට කටයුතු කිරිම අඥාන වැඩක්,මොකද මම රාජ්‍ය ඇමති උනේ නමට විතරයි මට වැඩකරන්න කිසිම ආයතනයක් ලබා දුන්නේ නෑ රස්සාවක් දෙන්න අවස්ථාව ලැබුනේ නෑ කොටින්ම කිවිවොත් දුරාවෙ මිනිහෙක් ධීවර ඇමති කරලා ම්‍රෛත්‍රි මාව විනාස කරා කියලා තමයි කියන්න තියෙන්නේ.

මෙ දේවල් නිසා තමයි තංගල්ල නගර සභාවෙ වත් අපට බහුතර බලයක් හිමි කරගන්න නොහැකි උනේ.කොහොම උනත් අපි ගරු අගමැතිතුමාගේ හා සජිත් ප්‍රේමදාස මැතුතුමා එක්වෙලා දැවැන්ත සංවර්ධන ප්‍රතිලාභයන් ජනතාවට ලබාදෙන්න කැපවෙනවා.”

– පා.ම දිලිප් වෙදාආරචිචි (මාධ්‍ය ඒකකය)

213 views

13 Comments to “දුරාවෙ මිනිහෙක් ධීවර ඇමති කරලා ම්‍රෛත්‍රි මාව විනාස කරා…- වෙදාආරචිචි”

  1. මාතර සුනිල් says:

    එතකොට ඌ දුරාවේ නම් ඔය නිදන් හොරා මොකාද. ඌ උඹට හොදයිද? තෝත් ගිහින් ආණ්ඩුවේ කුණු රෙදි හෝදපන්.

    • Asaranaya 1 says:

      ඌ රදවාඌ රදවා

    • සිංහල බන්ඩා says:

      අද කාලෙ බඳිනකොට විතරය් කුලේ බලන්නෙ වෙදෝ එකත් යෝජනාවකින් නම් විතරය්. ඹ්න එකෙකුට බැරියැ බන්ඩා හෙවත් බන්ඩාර කියන්න.

  2. simion says:

    වාහේ…මේක දියුණු රටක්…ඔය වැඩකට නැති කුල මල බේද ගැන දොඩවන උඹ අලි පුකෙන් ආපු එකෙක්ද?…DNA එකක් කරලා බලා ගනිං… ගොංජා වසන්තයට කිව්වා වාගේ..ඇරත් උඹේ පැතෙම ඉන්න සමරවීරලා,පොන්සේකලත් සජිත්ලත් අයම තමා. කරපු අපහාසයක්..

    • sky says:

      දුරාවෙ මිනිහෙක් ධීවර ඇමති කරලා ම්‍රෛත්‍රි මාව විනාස කරා කියලා-තමයි කියන්න තියෙන්නේ.–
      සජිත්ගේ හෙන /රදා කුලය ඔබට ප්‍රශ්නයක් නොවන්නේ මන්ද ?-මහත්තයෝ සිංහල මිනිස්සු ඔක්කොම එකයි මොකද්ද මේ කුල බේදය ?අප එකිනෙකාට උස් පහත් වන්නේ කුල ගොත් හෝ වත්පොහොසත්කම්වලින් නොවේ; ගුණවත්කම්වලිනි. බුද්ධාගමේ කියන්නේ එහෙමය අප දන්නා තරමින් අනෙක් බොහෝ ආගම් වල කියන්නේ ද එහෙමය. අපි මේ මොනවා ලියුවාත්, කියුවාත්, කියෙව්වාත් සමාජය වෙනස් වන්නේ නැත ලෝකේ කැරකෙන්නේ ඊටම ආවේනික රටාවකට ය. අපට උවමනා වුව ද ඒ රටාව වෙනස් වන්නේ නැත. සමාජ ක්‍රමයද එපරිදිම ය.මෙවැනි දේශපාලකයන්ගේ මෝඩ අදහස් ගැන කවර කතාද ?

  3. Sri Lankan says:

    Me wage kaalakanni inna nisa thamai me ratata wadak wenne natte.

    Mun karanne “තම පාක්ශිකයින්ට” wada karana eka misak rate minissunta wadagath wena dewal karana eka nemei.

    Mun awoth kiyanne “මට වැඩකරන්න කිසිම ආයතනයක් ලබා දුන්නේ නෑ රස්සාවක් දෙන්න අවස්ථාව ලැබුනේ නෑ”…

    Tell us one work you idoits did?

  4. Chandana Mohotti says:

    Ministry ye weda karnna dunne ne kiyla kula bedhya edhla aran mada deshpalnya kirima sudusu ne…

  5. Pradeep muthumala says:

    Aetha kathwa pahu wela hari niyma widiyta dilip emathithuma kwwa eka hody,eth okuntnam lejja ne aphu hoda emathikamak denwa kwwoth me unp anduwath ringanawa.

  6. චමින්ද malli says:

    සජිත් ප්‍රේමදාස රදවෙක්නෙ බං.

  7. Seeya Baba says:

    This man is not qualified for politic but he qualified for creating animosity among people.

  8. Upul says:

    When you take care of UNP supporters, Then who will take care other people.

  9. Rohan says:

    Muge mawata yeheki. Kulawade issarahata dana paraya

  10. simiyon says:

    මොකක් හරි නමක කෑල්ලක් මුලට දාලා හිටං ඊ ගාවට “ආරච්චි” කියල දාගත්තම මුන් හිතනව ඉහලම වංශාධිපති උන් කියලා…යකෝ ඔය “ආරච්චිලා” වැඩිහරියක්ම තියෙන්නේ අහිකුණ්ටකයන්ගේ ‘සැඩොල්’ කුලයේ උන්ට බව තෝ දන්නවද?.. .”ලංකාවේ කුල ඉතිහාසය” කියන පොත හොයාගෙන කියවලා බලපිය…

Main News