දුල්ලෑව ඓතිහාසික රජමහ විහාරයේ බුදු පිලිම කුඩු පට්ටම් කරති..
January 26, 2019 at 8:40 am | lanka C news
මාතලේ, වාලවෙල දූල්ලෑව ඓතිහාසික තල්ගහගොඩ රජ මහා විහාරයේ බුද්ද ප්රතිමා හා දේව පිලිරූ 24 දා රාත්රියේ විනාශ කර දමා ඇත.
මෙම ප්රතිමා වළගම්බා රජ සමයේදී ඉදිකළ ඒවා බව සදහන්ය.
ත්රිපිටකය ග්රන්ථාරූඪ කිරීමට තල්පත් රැගෙන ආ විහාරස්ථානය මෙය යයි සදහන්ය.
සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර තව දුරටත් පරීක්ෂණ ක්රියාත්මකයි.
Hang them
අල්ලා ගත් උන්ට කරන දඩුවම් වලට අමතරව පහත සදහන් දේ විහාරස්ථාන වලට උන්ගෙන් අය කර දිය යුතුයි.
1.) පිළිම ප්රතිසංස්කරණයට යන මුලු මුදල
2.) ඓතිහාසික වටිනාකමට සිදුවූ හානිය වෙනුවෙන් අමතර වන්දි මුදලක්
Why not arrest these fanatic muslim idiots ? Send them to jail….
From fanaticism to barbarism is only one step.
The Muslim world is threatened by religious fanaticism.
The vast majority of Muslims living here are peaceful citizens. Unfortunately, however, we also see religious and political fanaticism among Muslim groups inSri Lanka ..Today’s Islamic fundamentalism is also a cover for political motifs. We should not overlook the political motifs we encounter in forms of religious fanaticism…
Send these muslim fanatic fools to prison .
BAN all” madrasa schools ” Islam-centered schools in our Country
කවිජ හොරා කවුජ හොරා …..උස නම් සිකුරිටි…කොට නම් කම්කරු….
Lankawe minisun walmath wela……. Deiyo Sakki………… Kalakanni haththawal.
Demalu Gahanawa Jaffna…
Tambi gahanawa Dakune….
මාතලේ, වාලවෙල දූල්ලෑව ඓතිහාසික තල්ගහගොඩ රජ මහා විහාරයේ බුද්ද ප්රතිමා හා දේව පිලිරූ විනාශ කිරීම අපි තරයේ හෙලා දකිමු
වහාම මේ අන්තවාදීන්ට විරුද්ධව නිතිය ක්රියාකළ යුතුයි ..අද අපේ රටේ මුස්ලිම් අන්තවාදයත් දෙමළ ජාතිවාදයත් බෞද්ධ විරෝධී ක්රියාත් ඉතා වේගයෙන් පැතිරෙමින් පවතී .වත්මන් ආණ්ඩුවේ දුර්වල තාවයෙන් සුළු ජාතින් සිංහල බෞද්ධයා විනාශකිරීමට උත්සාහ දරයි ..මේ පසුපස බෙදුම්වාදී සුළුජාතික දේශපාලකයන්, ජාතිවාදී බෙදුම්වාදී ආගම්වාදී සංවිධාන ඇති බව පැහැදිලියි
නැවත රටේ ජාතිබේද ආගම්බේද ඇති කිරීමට දරන මෙලෙච්චේද පහරදීමක් තමයි බෞද්ධ ප්රතිමා විනාශ කිරීම ..ඇත්තෙම මේ රටේ ආණ්ඩුව මේවාට වගකිවයුතුයි ..රටේ ප්රබල ඇමති ධුර අන්තවාදී මුස්ලිම් ඇමතිලාටත් ජාතිවාදී දෙමල දේශපාලකයන්ටත් ලබා දී සුළු ජාතීන්ට රටේ බලතල වැඩියෙන් ලබා දීම මේ විනාශකාරී තත්වයට හේතුවක් …ඔවුන් දැන් මහජාතිය පාගා දමන්න හදනවා
ජනපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ..මේ යහපාලනආණ්ඩුව අපේ රටට පිළිලයක්
Munta mewa ugannala brain wash karapu munge maha ewunwath ath aanduwata gena wimarshana kala yuthui!
Duwalla was birth place of ex-President William Gopallwaa. I have been his resident once. I would like know that Temple how far from that Wellawa ?
ane… dewiyane…. wedala kiyannam purawasthu walata hani karanna epa…