දුල්ලෑව ඓතිහාසික රජමහ විහාරයේ බුදු පිලිම කුඩු පට්ටම් කරති..

January 26, 2019 at 8:40 am | lanka C news
දුල්ලෑව ඓතිහාසික රජමහ විහාරයේ බුදු පිලිම කුඩු පට්ටම් කරති..

මාතලේ, වාලවෙල දූල්ලෑව ඓතිහාසික තල්ගහගොඩ රජ මහා විහාරයේ බුද්ද ප‍්‍රතිමා හා දේව පිලිරූ 24 දා රාත‍්‍රියේ විනාශ කර දමා ඇත.

මෙම ප‍්‍රතිමා වළගම්බා රජ සමයේදී ඉදිකළ ඒවා බව සදහන්ය.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට තල්පත් රැගෙන ආ විහාරස්ථානය මෙය යයි සදහන්ය.

සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර තව දුරටත් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

210 views
Main News