දුවන්න සල්ලි නෑ.. කෝටි 4300ක බැදුම්කර විකුණයි..
September 26, 2016 at 12:40 pm | lanka C news
ශ්රි ලංකා මහ බැංකුව විසින් මේ සතිය තුලදී රුපියල් බිලියන 43 රාජ්ය සුරැකුම්පත් වෙන්දේසි කිරීමට නියමිතය.
මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් ඒ සදහා මේ වන විටත් අයදුම්පත් කැදවා ඇත.
ඒ අනුව ඉදිරි 28 දා බිලියන 21ක හා 29 දින රුපියල් බිලියන 22 භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීමට නියමිතය.