ශ‍්‍රිලනිප නායකයින් පස් දෙනාගෙන් හොරා, මිනීමරුවා මහින්දයි.. දුව චන්ද්‍රිකා මේ බැණ වදින්නේ සිරිමාවෝ අම්මාටත් එක්කද..

November 6, 2017 at 10:00 am | lanka C news
ශ‍්‍රිලනිප නායකයින් පස් දෙනාගෙන් හොරා, මිනීමරුවා මහින්දයි.. දුව චන්ද්‍රිකා මේ බැණ වදින්නේ සිරිමාවෝ අම්මාටත් එක්කද..

හැම මිනිහෙක්ම දේශපාලනයෙන් විශ‍්‍රාම ගතයුතු වෙලාවක් ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

වත්තල ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන බල මණ්ඩලය අහතමින් ඇය මෙම අදහස් පල කලේය.

හොදටම නාකි වී වෙවුල වෙවුලා හැරමිටියෙන් යනතුරුත් දේශපාලන කිරීම කැත වැඩක් යයිද ඇය එහිදී කියා සිටියාය.

ශ්‍රීලනිපයේ මේ වන විට නායකයින් පස් දෙනෙකු සිටි බවත් ඔවුන් අතරින් හොර මැර කම් වංචා දූෂණ මිනීමැරුම් ආදියට සම්බන්ධ වුයේ එක් අයෙකු පමණක් බවත් ජනවාරි 08 වැනිදා ලක්‍ෂ 62ක් විසින් ඔවුන් පන්නා දැමූ බවත් ඇය කියා සිටී.

2015 ජනවරියේ පන්නා දැමූ හොරු රැල සමග නැවත වතාවක් සාකච්චා කරනවාට තමන් විරුද්ද බවද ඇය එහිදී සදහන් කලාය.

කෙසේ වෙතත් චනද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියගේ මෑණියන් වන සිරිමාවෝ බණ්ඩාරනායක 1994දී අගමැති ධුරය දරන ලද්දේ රෝද පුටුවේ සිටයි.

වීඩියෝව මෙතනින්

90 views

14 Comments to “ශ‍්‍රිලනිප නායකයින් පස් දෙනාගෙන් හොරා, මිනීමරුවා මහින්දයි.. දුව චන්ද්‍රිකා මේ බැණ වදින්නේ සිරිමාවෝ අම්මාටත් එක්කද..”

  1. vishnu says:

    අපිට උඹට බනින්න වෙන්නේ උඹේ අම්මට……. කියල .එත් අපිට ඒක
    කියන්න බැරි එතුමිය මේ රටේ සිටි ශ්‍රේෂ්ට කාන්තාවක්.එත් එතුමියගෙ
    ගතිගුණවලින් දශමයක්වත් මේ හැතිරිට නෑ.රටේ අවාසනාවට උපන්
    බැල්ලියක්

    58 හොරුරැල

    • අන්ධ-මන්ද-චන්ද නැති "අත" says:

      සිංහලයකුව ඉපදීම ලැජ්ජයි පුතු කිව්වා
      ප්‍රබාකරන්ට මම “මිස්ට”කියලත් කිව්වා
      සුද්දෙක් එක්ක දීග පලයන් දුවට කිව්වා
      පොහොට්ටුවට “අත” හැඳිගෑවියං කිව්වා

      • විශ්‍රාමිය says:

        හැත්තැ තුනයි නොවැ මහලුම වයස දැං
        පනස් පහෙන් පැන්ශන් යන්නේ ඇයි මං
        දූදරු නැතය මා ලඟ මගෙ සැපදුකට උං
        පක්‍ෂය නිමද මගෙන් පසු අප නමට දුං

    • namal says:

      me horagolle Sakkara wattamata hodatama pissu wage dan mokada eye neda full moon day. Mahinda enawa lagamidma hodada etakota oya gon ralatama muhudata panninna tama wenne. onna Ranil Agamathi okkoma denna hadanawane wata tiyenne cricket ground eka vitarane. eka vikunala ewarawela me horagolle Sakkara wattama vikunanna kenek hoyanna tiyenne. Demal disporawata dunnam hodai.mokada naakamak tiyanawene.

  2. puka says:

    happe kachap. danwath gedarapalayanko rata kanne natiwa.

  3. kamalsiri kuruwita says:

    නුගත්, පිස්සු, මත් වතුර බොන ගෑනියෙකු තැන් තැන්වල කියවන්න ගත්තට ජනතාව එක සතේකට ඕව ගන්නන් ගන්නේ නැති බව එතන හිටපු මිනිස්සුන්ගේ මුණු වලිනම් පෙනෙනවා. මේ ගෑනිට ඒක තේරෙන්නේ නමැති එකයි ප්‍රශ්නේ. ඒ නිසාම මෙයා ජනතාව අතරට ගිහින් කතා කරන එක මහින්දට ලොකු වාසියක්. මෙයා කරන්නේ මහින්දට කැන්වසින් නමුත් ආණ්ඩුවේ එවුන්ට ඒක නොතේරෙන එක රටේ වාසනාව !

  4. Kolitha says:

    Hitapu polispathi kenekge puthage maranaya ganada me kiyanne…athakota anura?

  5. රාහුල කොලුවා says:

    කට ඇරියොත් පනින්නේ වෛර ක්‍රෝධය…මුංදැ අපායට එන්න කලින් යම රඡ්ඡුරුවන්ට සිද්ද වෙනවා අළුත් ව්‍යවස්ථාවක් හදලා අළුත් දඬුවම් ටිකක් නීතිගත කරන්න…

  6. John Gabe says:

    Chabaku has a tamil mix background. Her daughter Yasho’s first boyya was Neelan Thiruchelvams Son. This is why she is trying to give a fedaralism package to Tamils.

  7. Supunsara says:

    එතකොට කවුද මේ හොරකම්, මිනීමැරීම් කලේ?

    1. එයාර්බස් ඩීල් එක
    2. තවක්කාල් දීල එක
    3. බණ්ඩාරගම ගොල්ෆ් පිටිය දකුණු කොරියාවට විකිණීම සහ මුළු මුදලම් තම සතු කර ගැනීම
    4. වොටස් එඩ්ජ් එක විකිණීම සහ මුළු මුදලම තම සතු කර ගැනීම
    5. ලංකා ලීසින්ග් සමාගමෙන් 35% මාසික කොමිස් ගැන්ම
    6 නවලෝක සමාගමෙන් 42% මාසික කොමිස් ගැසීම
    7. මිනීමරු පාතාල කල්ලි නායකයන් තබාගෙන කොන්ත්‍රාත් මිනි මැරීම, අනුබල දීම
    8. නළු නිළියන්ට මැරයන් ලවා තර්ජනය කිරීම, මිනි මැරීමට තත් කිරීම
    9. ලංකා ගෑස්, කනිජ තෙල් සංස්ථාවේ සුද්ද ලාබයෙන් 25% තම සතු කර ගැනීම

  8. බබා උක්කුන් says:

    අම්ම නම් භාගයයි ගත්තේ. මේ පට්ට …. බෝතලයක් ඕන. රෑ 9ට පටන් ගත්තම පාන්දර 3වෙනකම් බොනවා ඊට පස්සේ වසන්තරාජ බඩ උඩ. නැත්නම් සනා බෝයි. පව් පරණ සැප මතක් වෙනවා ඇති. එතකොට ඉතින් කේන්ති යනඑක අහන්න දෙයක් නැහැ. එංගලන්තේ මාලිගා ගත්තේ අම්මගේ අප්පාගේ බුදලෙන් වෙන්න ඇති. අර ගෑස් කොම්පැනිය, එයාර් ලංකා විකුනල ගත්ත කොමිස් සල්ලි වලට මොකද කලේ.

  9. buruputha says:

    Aththatama meki Bandaranayake pavule ekiyakda kiyala sakai.DNA pareekshanayak Karanna vei vage.

    • vishnu says:

      මම හිතන්නේ ඒ කාලෙ ඔය වලව්වෙ සක්කිලි වැඩකරල තියෙනව

  10. aagamikaya says:

    Ane yako thota mathaka nadda Wayanba Palath Saba Chandedi UNP ganunge andum galavala gahapu Eva. Thota amathaka unata apita mathakai. Aparade tho bombeta ahuvechcha velawe marila give nane. Kalakanni vahe.

Main News