දුව දුව මුන් හොරකම් කරන්නේ.. 60%ක් කොමිස් ගහනවා.. – අසාද් සාලි
September 22, 2016 at 3:50 pm | lanka C news
නව ආණ්ඩුවේ අය හොරකම් කරන්නේ දුව දුව බව ජාතික සමගි පෙරමුනු නායක පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා පවසයි.
අද වන විට 60%ක් දක්වා කොමිස් ගැනීම සිදුවන බවද ඔහු කියා සිටියේ සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකදීය.
තිබුන ආණ්ඩුව පෙරල ගන්නකන් උඹල අසාධ්‍ය වෙලානෙ උන්නෙ සාලි.පෙරලල උඹල ඒක බාර දුන්නෙ කනෙන් රිංගන හොරු සෙට් එකකට.උන් දැන් නියපොත්තෙ ඉඳන් හොරකම් කරන්න පටන් අරන්.දැන් උඹලට හොඳට සනීපෙට නින්ද යනව ඇති.උඹලට සතුටුයිද දැන්.???
මු ඒ පාර මොකාටද එන්ඩ හදන්නේ අංශක 180 කින්ම හරවලා … හබ්බයෝ සත පහකට විස්වාස කරන්ඩ බෑ …අනිත් එක සිරසේ නේද මේ කියන්නේ
මේක නම් වෙනමම ප්‍රොජෙක්ට් එකක් වගෙයි