දුව දුව මුන් හොරකම් කරන්නේ.. 60%ක් කොමිස් ගහනවා.. – අසාද් සාලි

September 22, 2016 at 3:50 pm | lanka C news
දුව දුව මුන් හොරකම් කරන්නේ.. 60%ක් කොමිස් ගහනවා.. – අසාද් සාලි

නව ආණ්ඩුවේ අය හොරකම් කරන්නේ දුව දුව බව ජාතික සමගි පෙරමුනු නායක පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි මහතා පවසයි.

අද වන විට 60%ක් දක්වා කොමිස් ගැනීම සිදුවන බවද ඔහු කියා සිටියේ සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකදීය.

72 views
Main News