දුෂණ විරෝධී රන්ජන් බැදුම්කර මගඩියේ කෝප් වාර්තාවට අත්සන් නොකරයි.. මහේන්ද්‍රන් හොරෙක් යයි පිලි නොගනී.

October 28, 2016 at 3:00 pm | lanka C news
දුෂණ විරෝධී රන්ජන් බැදුම්කර මගඩියේ කෝප් වාර්තාවට අත්සන් නොකරයි.. මහේන්ද්‍රන් හොරෙක් යයි පිලි නොගනී.

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද කෝප් කමිටු වාර්තාවට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පමණක් අත්සන් තබා නැත.

නියෝජ්‍ය ඇමතිවරයා විදෙස් ගත වීමක් සිදු කර නැති බවත් මෙරට තුල සිටි බවත් වාර්තාව ඉදිරිපත් කරමින් මන්ත‍්‍රී හදුන්නෙත්ති කියා සිටියේය.

ඉතිරි මන්ත‍්‍රීවරුන්ගෙන්ද එජාප මන්ත‍්‍රීන් විසින් අත්සන් තබා ඇත්තේ පාද සටහන් සහිත වාර්තාවට වන අතර අනෙක් සියළු දෙනා පාද සටහන් නැති වාර්තාවට අත්සන් තබා තිබේ.

පාදසටහන් රහිතව අත්සන් කල මන්ත‍්‍රීවරුන්

සුනිල් හඳුන්නෙත්ති
අනුර ප්‍රියදර්ශන යාපා
දයාසිරි ජයසේකර
රවුෆ් හකීම්
ලක්ෂ්මන් සෙනෙවිරත්න
ලසන්ත අලගියවන්න
අනුර දිසානායක
චන්ද්‍රසිරි ගජධීර
මහින්දානන්ද අලුත්ගමගේ
බිමල් රත්නායක
වීරකුමාර දිසානායක
මාවෙයි සේනාධිරාජා
එම් සුමන්තිරන්
වෛද්‍ය නලින්ද ජයතිස්ස
ඥානමුත්තු සී නේසන්
එස් ශ්‍රීධරන්

පාදසටහන් (Foot Mark) සහිතව අත්සන් කල මන්ත‍්‍රීවරුන්

හර්ෂ ද සිල්වා
අජිත් පී පෙරේරා
සුජීව සේනසිංහ
රවීන්ද්‍ර සමරවීර
අසෝක අබේසිංහ
වසන්ත අලුවිහාරේ
හර්ෂණ රාජකරුණා
අබ්දුල් මහරුෆ්
හෙක්ටර් අප්පුහාමි

35 views
Main News