දුෂන චෝදනා මට එල්ල වුවොත් ඉල්ලා අස්වූ ගෙදර යනවා..- හරීන්
July 28, 2017 at 1:20 pm | lanka C news
තමනට එරෙහිව දුෂණ වංචා චෝදනා එල්ල වී වරදකරුවෙක් වුවහොත් ඇමතිකම අතහැර ගෙදර යන බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඇමතිවරයා කියා සිටියේ මේ ආණ්ඩුවේ වැරදි නැතැයි තමන් නොකියන බවත් ආණ්ඩුවේ වුවද වැරදිකරුවන් ආරක්ෂා කිරීමට තමන් සූදානම් නැති බවත්ය.
ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවත් එය නිවට කමක් නොවන බවත් පැවසූ ඇමති හරීන් ඛනිජ තෙල් සේවකයන්ට පහර දුන්නේ මැරයන් නොව සාමාන්‍ය ජනතාව බවද සදහන් කලේය.
These idiots always keep repeating this. None of the so called ministers or Ponil or My3 palan ever say what is the plan for next 2 years and how to achieve it. Their only achievement is to sell what Rajapakse built
එක අතකට, උඹලට තව අමුතුවෙන් එල්ල වෙන්න චෝදනාවක් ඉතුරු වෙලා නෑ.
අනෙක් අතට, උඹලට මොනම චෝදනාවක් වත් එල්ල වුනේ නැතිම වුනත්, උඹලට දැන් අස්වෙනවා ඇරෙන්න වෙන කරන්න ඉතුරුවෙලා තියෙන දේකුත් නෑ.
There are rummer you sending people to australia . Is it true? But I do not think. You are such a person.
අනේ පලයන් බං උබල ඔක්කොම එකයි එකෙක්ට එකෙක් නැති උන් තොපි එකාට එකා කාගන්නවා බොලාගේ මහ එකත් හොරෙක් තමයි ඉතින් කොහොමද උබලා රටත් ජනතාවත් ගොඩනගන්නේ තොපි නඩේ රටම කාල දැම්ම
illa aswenna epa macho elagata ena rajayak yatathe yahapalana nade thopi okkama walikada thamai marenna wenne
ස්ත්‍රී දූෂනත් එක්කද ඇමති තුමෝ??…
උද්ඝෝෂකයින්ට ගැහුවෙ සාමාන්‍ය ජනතාව නම් ඒ ජනතාව ජාතික සම්පත් විකිණීමට පක්ෂයි කියන එකනෙ හරින් උඹ කියන්නෙ.ඒකෙන්ම පේනව උඹ කොච්චර බුද්ධිමත්ද කියල.උඹට කතිරෙ ගහපු උනුත් ඒ බෝට්ටුවෙම වෙන්න ඇති.හැබැයි උඹ තනියම පාරෙ යන්න එපා හරින් අපිට උඹ ගැන බයයි!!!!!!!!