දුෂ්කරම මොහොතේ වටිනාම දේ හොදම මිතුරා කටුනායකට එවයි.. චීනයෙන් කොරෝනා පරීක්‍ෂණ කට්ටල 40,000ක් අරන් ගුවන් යානයක් එයි..

April 10, 2020 at 3:50 pm | lanka C news
දුෂ්කරම මොහොතේ වටිනාම දේ හොදම මිතුරා කටුනායකට එවයි.. චීනයෙන් කොරෝනා පරීක්‍ෂණ කට්ටල 40,000ක් අරන් ගුවන් යානයක් එයි..

කොරෝනා අසාදිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල 20,000 සහිත ගුවන් යානයක් අද චීනයේ ෂැංහයි සිට මෙරට බලා පිටත් වීමට නියමිතය.

එම විශේෂ ගුවන් යානය අද රාත්‍රියේදී කටුනායකට පැමිණීමට නියමිතය.

මේ අතර තවත් පරීක්ෂණ 20,000ක් ලබන සතියේදී මෙරටට චීනයෙන් ලැබීමට නියමිතය.

මෙම සියළු පරිත්‍යාගයන් ලොව පලමු පෙලේ ව්‍යාපාරයක් වන ‘අලිබබා’ සභාපති චීන ජාතික ජාක් මා විසින් සිදු කරන ලද ඒවාය.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් මේ බව සඳහන් කලේය.

මීට පෙරද චීනය විසින් ශ‍්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කරන ලදී.

එමෙන්ම ඩොල්ර් බිලියන එකහමාරක පමණ මුදල් ආධාරද චීනය විසින් ආසන්න දින කිහිපයේදී ශ‍්‍රී ලංකාවට ලබා දී ඇත.

248 views

50 Comments to “දුෂ්කරම මොහොතේ වටිනාම දේ හොදම මිතුරා කටුනායකට එවයි.. චීනයෙන් කොරෝනා පරීක්‍ෂණ කට්ටල 40,000ක් අරන් ගුවන් යානයක් එයි..”

  1. sumith says:

    China is an old friend of Sri Lanka

  2. An American says:

    කුමාරදේව
    ඇමෙරිකාවටත් ටෙස්ට් කිට් එක ගේන්නේ චීනයෙන්. දැන් ඇමෙරිකාවටත් මදිවෙලා තියනකොට ව්හෙන් කොහොමද ටෙස්කිට් ගෙන්නවන්නේ.

  3. FC says:

    We cannot move on without other countries support. We need to appreciate this kind of support in this crucial time and need to understand we aren’t alone yet. If you guys feel any other repurcussions it has to be resolved diplomatic way by present political members.

  4. Samarakone says:

    Thank you, China for your generous support to us at this crucial juncture!

  5. G says:

    Budu saranai Ali Baba….

  6. MDD says:

    SRI LANKAN HEALTH DIRECTOR SHOULD BE ADVISED TO USE THEM, WITHOUT LOCK THEM INSIDE CUPBOARD

    • Capitol Cinema says:

      Baby, your Caps Lock is ON. Call tech support of the place you bought the computer or else ask any පොඩි එකෙක්, they will teach you how to fix it.

  7. catseye says:

    hih hih hiiii……cina mithurage niyama muna balaganna thawa awurudu 3 k withara giyama puluwan weyi…………moda harak ……….

  8. ara soyza says:

    ane huke nannaane… hondama mithura ? puken hina… thopi wage kaalakanni thamayi boru kiyala me rate minissunge mola hodanne.. thopita chine puke ariddith ahhhha ahhh ahhh ahhh gaga hinaa wevi hitapiyawu.

Main News