දුෂ්කර පළාත්වල දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය දෙන්න අමාත්‍යාංශයේ උත්සව මුදල් යෙදවේ..

August 23, 2020 at 6:22 am | lanka C news
දුෂ්කර පළාත්වල දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය දෙන්න අමාත්‍යාංශයේ උත්සව මුදල් යෙදවේ..

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අනුරාධපුර දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නීරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී කාර්ය මණ්ඩලය සහ දුවා දරුවන් සමග සුහද පිලිසදරක නිරත විය.

අමාත්‍යවරිය එහිදී දුෂ්කර පළාත්වල දුවා දරුවන්ගේ වෘත්තීය පුහුණුව නංවීම සදහා අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන උත්සව කටයුතු සදහා යොදා ගන්නා ප්‍රතිපාදන වෙන් කිරීම සදහා තීරණය කැන ලදි.

එලෙසම ආයතනයේ මෙතක් ලබා ඇති ප්‍රගතිය පිළිබදව වාර්ථාවක් ලබා දෙන ලෙසත්, දුවා දරැවන්ට වෘත්තීය අධ්‍යාපන කටයුතු සදහා ඇති ගැටලු පිලිබද සාකච්ජා කර එයට අවැසි විසදුම් කඩිනම්න් ලබා දෙන ලෙස නිලධාරී මණ්ඩලයට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි.

– Media unit

 

19,466 views

4 Comments to “දුෂ්කර පළාත්වල දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය දෙන්න අමාත්‍යාංශයේ උත්සව මුදල් යෙදවේ..”

  1. Abc says:

    Its a pleasure
    New blood can do a lot
    Hope all may realistically understand what need in this critical moment to drive the country for next 50 years
    No means of politics if no reasonable achievement
    It was only hope of GR
    Lets pray him to deserve need of the country

    • country man says:

      Abc. Thanks a lot for your intelligent comment. Our President and his educated,dedicated crowd are the only HOPE for mother Lanka.

  2. රජරට බයියා says:

    ගරු ඇමතිතුමියනි, ඔය ගැම්ම (momentum) දිගටම තියාගනීවි කියලා රජරට අපි බලාපොරොත්තු වෙනවා. අනෙක්, ඇමති වරුනුත් මේ විදියට හැදෙයි කියලා හිතනවා. පත්කරපු සභාපතිලාත් මේක ආදර්ශයක් කරගනිවී කියලා හිත්නවා.

  3. kawinda says:

    Seetha Kumari Arambepola methiniya daivopagathawa viyathmagata pemina karana lada palamu kathawa asana api oba meweni thanathurakata path wee ratata sewaya karanu ethei vishwaasa kalemu. eya den sebe wee etha. japanayen obata godak aadarsha ganna puluwan. obata jaya pathmu.

Main News