දුෂ්කර පාසැල්වල ගුරු හිගයට හමුදා නිලධාරීන් යොදවයි..
January 4, 2021 at 5:30 pm | lanka C news
කැබිතිගොල්ලෑව සහ වව්නියාව ප්‍රදේශවල පිහිටි දුෂ්කර පාසල් වල ගුරු හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් ගුරුවරැන් ලෙස යෙදවීමට රජය තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
ඒ අනුව එම ප්‍රදේශය වල පාසල්වල ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ විෂයන් වල ඉගැන්වීමට ගුවන් හමුදා නිලධාරීන් යෙදවීමට සූදානම් වෙමින් ඇතැයිද ඔවුන් සදහන් කරයි.
නමුත් මෙම තීරණයට සම්පූර්ණ විරෝධය පළ කරන බව සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
විද්‍යාපීඨ 19කින් පිටවූ පුහුණු ගුරුවරුන් විශාල පිරිසක් මේ වන විට පත්වීම් ලබාදීම ප්‍රමාද කර ඇති බවත් ආණ්ඩුව කළ යුත්තේ ඉක්මනින් ඔවුන්ට පත්වීම් ලබා දී ඔවුන් දුෂ්කර පාසල් වලට අනුයුක්ත කිරීම බවත් ඒ මහතා සඳහන් කළේය.
දුෂ්කර පාසල්වලට ගුවන් හමුදා නිලධාරීන් යෙදවීමට තීන්දුවක් ගෙන ඇත්තේ ජනාධිපතිවරයා විසින් ගම සමග පිළිසදරක් වැඩසටහනට සහභාගී වූ අවස්ථාවක දී බව ද ස්ටාලින් මහතා තවදුරටත් පැවසීය.
බුරැවනි හමුදාවෙි ඉන්නේ English IT ගුරැවරැ ඒ අය weapon අරන් යුද්දේට ගිය මිනිස්සු නෙවෙයි යුද්ධය ඉවර වු පසු හමුදාවට ඉංග්‍රීසි IT විෂය ඉගැන්විම සදහා ඉදුරාම උපාධි ධාරින් බදවා ගත්තාඒ අය ලංකාවෙි විශ්ව විද්‍යාල වල ඉගෙනගත් අය බලලො වගේ බුරන්නේ නැතිව හොයලා බලන්න අභ්‍යාසලාභින් ඉන්නවා ඇති ඒ අයට පත්විමි දියයුතුයි තාවකාලිකව මෙි කරන වැඩේ හොදයි මේ අවස්ථාව අනුව
ස්ටාර්ලින් කියනගොනෝ කියපන් ටියුෂන් ගුරැවරැන්ට පාලනමිලක් දාන්නකියලා AL ඔිනැම විෂයකට 800/1000යි OL 400/500 තොපි ඒ ගැව කතාකරන්නේ ගුරැවරැ බාගයක්හොරැ කලකඩකාරයෝ JR පකයට හෙනගහන්න පටන් ගත්තු ටියුෂන් අද නවත්තන කාටවත් බැ දුප්පත් එකා කන්නේ නැතිව දරැවන්ට උගන්වනවා මෙි සමාජයේ හැම ප්‍රශ්ණයක් ම තියෙන්නේ අධ්‍යාපන කලුකඩ නිසා සල්ලි හමිබකරන්න දගලන්නේ සමහර ගුරැවරැ 12 වෙනකොට ටියුෂන් එකට යන්න ලැස්ති වෙනවා තමන්ගේ පාසලේ පන්තියේ ලමයි එම ගුරැවරයාගේ ටියුෂන් එන්නේ නැති ලමයාට පාසලේදි කැපිල්ල දානවා ඒවා බලපන් පකයෝ
බුරැවනි හමුදාවෙි ඉන්නේ English IT ගුරැවරැ ඒ අය weapon අරන් යුද්දේට ගිය මිනිස්සු නෙවෙයි යුද්ධය ඉවර වු පසු හමුදාවට ඉංග්‍රීසි IT විෂය ඉගැන්විම සදහා ඉදුරාම උපාධි ධාරින් බදවා ගත්තාඒ අය ලංකාවෙි විශ්ව විද්‍යාල වල ඉගෙනගත් අය බලලො වගේ බුරන්නේ නැතිව හොයලා බලන්න අභ්‍යාසලාභින් ඉන්නවා ඇති ඒ අයට පත්විමි දියයුතුයි තාවකාලිකව මෙි කරන වැඩේ හොදයි මේ අවස්ථාව අනුව
ස්ටාර්ලින් කියනගොනෝ කියපන් ටියුෂන් ගුරැවරැන්ට පාලනමිලක් දාන්නකියලා AL ඔිනැම විෂයකට 800/1000යි OL 400/500 තොපි ඒ ගැව කතාකරන්නේ ගුරැවරැ බාගයක්හොරැ කලකඩකාරයෝ JR පකයට හෙනගහන්න පටන් ගත්තු ටියුෂන් අද නවත්තන කාටවත් බැ දුප්පත් එකා කන්නේ නැතිව දරැවන්ට උගන්වනවා මෙි සමාජයේ හැම ප්‍රශ්ණයක් ම තියෙන්නේ අධ්‍යාපන කලුකඩ නිසා සල්ලි හමිබකරන්න දගලන්නේ සමහර ගුරැවරැ 12 වෙනකොට ටියුෂන් එකට යන්න ලැස්ති වෙනවා තමන්ගේ පාසලේ පන්තියේ ලමයි එම ගුරැවරයාගේ ටියුෂන් එන්නේ නැති ලමයාට පාසලේදි කැපිල්ල දානවා ඒවා බලපන් පකයෝ සල්ලිම තමයි හැමදෙනාගේ බලාපොරෙත්තුව ඇහැවිවොත් බෞද්ධ බුදුරජාණන්වහන්සේගේ උත්තම ධර්මය පිලිපදින්න බැරිනමි බෞද්ධ කම අතහරින්න නියම බෞද්ධයෙකු ලෙස ජිවත් වෙන්න

කරුණාකර උතුරට වැඩියෙන් යොදවන්න.
People those who do not understand the primary psychology of education think that soldiers can handle the students. They are going to spoil the minds of our forthcoming generations. If you need further guidance keep on writing about this topic.
Most of those so called teachers also do not know primary psychology of students and at least they don,t have common sense.
බල්ලෝ බුරනවාවගේ බුරන්න එපා බොලවි මෙි ගුරැවරැ කරලා දාලා තියෙන්නේ යුද්දේ කරන එවුන් නොවෙයි මෙි අය ලංකාවෙි විශ්වවිද්‍යාල වලින් උපාධි ලබාගෙන හමුදාවෙි පිරිස්වලට ඉංග්‍රීසි සහ IT උගන්වන ගුරැවරැ තමය් මෙි අයත් ලංකාවෙි දේශපාලනය බදාගෙන ඉන්න මෝඩයෝ හිතන්නේ uniform ඇන්ද ගමන් යුද්දේ කරන අය කියලා හමුදා සමහර හමුදා පාසල් විශ්ව විද්‍යාල අනුබද්ද ඒවා ඒවායේ ඉන්නවා සුදුසුකමි ලත් ගුරැවරැ එයාලාතමයි මෙිවට යොදවන්නේ
මේ මිනිස්සුන්ට පිස්සු. එතකොට කොතලාවල විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ගත්තාම එම පුද්ගලයා වෛද්‍යවරයකු නොවේද. මෙතන ගැටලුව තියෙන්නේ උපාධිය ඔවුන්ට තිබීමම විය හැකියි. විද්‍යාපීඨයේ පිට වන අයට උපාධිය නැත. ඊර්ෂ්‍යාව කුහකකම තමයි මේ. මේ ගුරුවරුන් හොදට ඉගැන්වීම් කළානම් පෞද්ගලික පන්ති බිහිවෙනවාද? ඒක ගැන හොයලා බලලා ඒකට පිළියමක් යොදන්නේ නැතිව මරු කියවනවා.