දුෂිතයන්ට දඩුවම් දෙන්න පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනපතිට දිය යුතුයි..- අනුර කුමාර

July 7, 2017 at 5:30 pm | lanka C news
දුෂිතයන්ට දඩුවම් දෙන්න පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනපතිට දිය යුතුයි..- අනුර කුමාර

පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතට පත් කල යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

අදාල ආයතන බාර ඇමතිවරුන් විසින් දුෂිතයනට දඬුවම් දීමට බාධා කරන බව ජනාධිපතිවරයාගේ කතාවෙන් පැහැදිලි වන බවද ඔහු සදහන් කරයි.

පාර්ලිමේන්තුවේදී ඔහු තව දුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව දුෂිතයින් ආරක්‍ෂා කරනවා පමණක් නොව දුෂිත පාලනයක් බවටද පත්ව ඇති බවයි.

98 views

12 Comments to “දුෂිතයන්ට දඩුවම් දෙන්න පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනපතිට දිය යුතුයි..- අනුර කුමාර”

  1. Dev says:

    Ireleand house of me is not relevent.

    • Amda says:

      අනේ මුගෙ පුන්චි අම්මගෙ සමාජවාදෙ

  2. shantha kuru says:

    irish pasport

  3. bend to bend says:

    අනුර කුමාර මහතාණනි,(සහෝදරයා කියා ඔබ ඇමතීම සහෝදරයා යන වචනය හා සහෝදරත්වය හෑල්ලු කිරීමකි. )
    ඔබ කුමන මුසා දෙඩුවත්,අතැඟිලි පහ එකතු කර මුව උල් කරමින් දෙසා බෑවත් ඔබ නැති කරගත් දෑ ඔබට හෝ පක්‍ෂයට නොලැබෙන්නේය​.ඔබ ජවිපේ නායකයා වී පක්‍ෂය අප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැම්මේය​.මුදලට ලොබ බැඳ දකුණට මුක්කු ගසා වම අංශබාග රෝගියකු කලේය​.පක්‍ෂය මෙතරම් හෑල්ලු වූ යුගයක් සිය අර්ධ ශතකයකට මදක් වැඩි ජීවිත කාලයෙහි නොවූ බව පරම සත්‍යයකි.ඔබේ භාවිතාව ඔබට නිවැරදි යැයි හැඟෙන තරමට ඔබ අන්ධ වී ඇත​.ඔබට ඉතිහාසයක් නැත​.ඉතිහාසයක් නැති එකා අවලංගු කාසියකි.පඬුරු පාක්කුඩම්,වරදාන වරප්‍රසාද ඔබේ ජීවිතයේ අත්‍යාවශ්‍ය දෑ කර ගත්තා මදිවාට ඔබ සෘජුව හා වක්‍රව පාක්‍ෂිකයන් අලෙවි කරමින් සිටින්නේය.ඒ වනාහී පක්‍ෂය අලෙවි කිරීමකි.රජුන් තනන්නන්ගේ පක්‍ෂයක් ලෙස ඔබලා විසින්ම ඔබලාව හඳුන්වා ගත්තත් රටේ දේශපාළණ දහරාව තුල ඔබ ලිං මැඩියෙකු පමණි.බොරුව වංචාව පරමාදර්ශය කර ගත් ඔබ වැන්නන් දෙසනා දෙසුම් අසන්නට ඉන්නේ පුරවැසියන් නැති පුරවැසි බලකාය ඇතුළු ඩොලරය සූප්පන්නන් පමණි.ඔබ වඳ වී යන පක්‍ෂයක නායකයකු කියා හඳුන්වන්නට අකමැත්තෙමු.පක්‍ෂය වඳ කරනා නායකයකු ලෙස හැඳින්වීම උචිත යැයි හඟිමු.

  4. sri says:

    kauda den janadipati. emati kan denne janadipati nemeida.

    nikan vihilu kiyawanna rpa

  5. YAMA DUTHA says:

    Deal Kumara distroy the totaly civil administration with his team robbing the money at anti-curroption secretariat and got his share from Sun Vidyalankara who got money from mega crook to put cases under carpet. Now he talk like saint

  6. Mohammadu says:

    Amathyansa deka Diya yutui.nodunnoth janadipati balen gatha yutui.

  7. BARCARDI says:

    According to Good Governance offense and punishment are decided by the LAW. Not by the president.

  8. Dickie Bird says:

    ඔබ වඳ වී යන පක්‍ෂයක නායකයකු wana athara, oba pakshayada වඳ kara atha.

  9. Raawana says:

    Diya yuthu nehe, Gatha yuthuyi.

  10. Mahasona says:

    Good idea. First thing he should do is put Arjuna Mahendran and Wikkamasingham behind bars for ‘Bank Robbery’.

Main News