දුෂිතයන්ට දඬුවම් දෙන්න ජනපති සියළු පක්‍ෂ සමුළුවක් කැදවයි..

January 27, 2018 at 8:12 am | lanka C news
දුෂිතයන්ට දඬුවම් දෙන්න ජනපති සියළු පක්‍ෂ සමුළුවක් කැදවයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සියළු දේශපාලන පක්‍ෂ ඇතුළතු විශේෂ සමුළුවක් කැදවීමට තීරණය කර ඇත.

මේ වන විටත් ආණ්ඩුවේ හා විපක්‍ෂයේ සියළු දේශපාලන පක්‍ෂ සදහා අදාල ලිපි යවා තිබේ.

බැදුම්කර කොමිසමේ වාර්තාව හා මහා බරපතප දුෂණ කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර ගැන මෙම පක්‍ෂ සමග සාකච්චා කිරීමට ජනාධිපතිවරයාගේ අරමුණු වී ඇතැයිද වාර්තා වෙයි.

8 views

9 Comments to “දුෂිතයන්ට දඬුවම් දෙන්න ජනපති සියළු පක්‍ෂ සමුළුවක් කැදවයි..”

  1. Rohan says:

    Oba thumatath danduwam denna one

    • kamalasirikuruwita says:

      අවුරුදු තුනක් සියලු වංචා හොරකම් කරන්න ඉඩ දීල මේ චන්දෙ නිසා හදිසියේ අවධි වෙලා මේ ගහන බයිලා ජනතාව දන්නවා . මේ සමුළුව තියමු චන්දෙන් පස්සේ . මේ කරන්න හදන්නේ මෝඩ විධියේ මඩ වියාපෘතියක් බව ජනතාව දන්නා නිසා මෙදා පාර අන්දන්න ටිකක් අමාරුයි.

  2. Pal says:

    Take up the Australian contractor’s case first.

    Mr. President,
    You only trying to hide the frauds committed by you and your henchmen…

    We will give you a good answer to you , because you are not genuine..

    We will vote 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  3. Herath says:

    මේක තවත් චන්ද ගැටයක්. මෙච්චර මේ මහා වංචාව ඔප්පුවෙලා තියෙද්දී තවත් මොකටද පක්ෂ කැදවන්නේ.

  4. Kithsiri Kahatapitiya says:

    මෙයා ආණ්ඩුව හැදුවේ තමන්ට ඕන විදිහට නීති විරෝදී ලෙස . ආණ්ඩුවේ ලොක්කා මෙයා . ජනතාව ප්‍රතික්ෂේප කර චන්දෙන් ගෙදර යවපු අයව ආණ්ඩුවේ ඇමතිවරු කලේ මෙයා. අර්ජුන් මහේන්ද්‍රන් ගේ පත්වීමේ ලිපියට හා සියලු කැබිනට් ඇමතිවරුන්ගේ පත්වීමේ ලිපි වලට අත්සන් කලෙත් මෙයා . එහෙනම් රටේ අහිංසක ජනතාවගෙ මහජන මුදල් මංකොල්ල කන්න ඉඩ දුන්නේ මෙයා . ජනතාව මංකොල්ල කන්න ඉඩ දීලා ජනතාවට බදු ගැහුවෙත් මෙයාගේ ආණ්ඩුව.

  5. nanda malani says:

    අපි අහිංසක මිනිස්සු . අපිට බොරු කියලා රවටලා ජාතියක් ලෙස අපිට අවමන් කරලා දැන් මොනාද මේ කියන්නේ . මේ ආණ්ඩුව හැදුවේ අපි නෙමෙයි . ඔයාමයි . අපිව සුද්ද කරනකල් ඔයා හිටියේ ඔයාගේ පටු අරමුණ වෙනුවෙන් නේද ?. බලය ධනය රජ සැප වෙනුවෙන්. අද අපි හාල් ටිකක් ගන්න පොල් ගෙඩියක් ගන්න ගියහම පපුව දාලා යනවා . මටනම් මේ අලුත් යකාට වඩා හිටිය පරණ එකා දස දහස් වාරයක් හොඳා . වු රට එක්සේසත් කරලා සංවර්ධනෙත් කරලා රටේ නයත් උ කරලා විදේශ සංචිතත් ඉහල නැන්යුවා . එකට අද ? මේ කලේ මහා අපරාධයක් . ටික දෙනෙක් එකතුවෙලා නීතිවිරෝධී ආණ්ඩුවක් හදලා රටක් ජාතියක් අමු අමුවේ සුද්ද කළා .අඩු මංකොල්ල කෑවා . මහා පොළව නුහුලණ අපරාධයක්

  6. kamalasirikuruwita says:

    අනික දුෂිතයන්ට දඬුවම් කරන්න සමුළු මොකටද ? එතකොට උසාවි තියෙන්නේ කොත්තු හදන්නද ? මොනවද මේ ? සිහි බුද්දීයෙන්ද මේ කියවන්නේ ? ආණ්ඩුව කල හොරකම් වංචා වලට එම ආණ්ඩුවේ නායකයා වග කියා යුතුමයි. රනිල්ගේ කරේ විතරක් වරද දාන්න බැරි බව තේරුම් ගන්න. අනික රංනිල් ආණ්ඩුවේ අයිතිකාරයා , නායකයා නොවෙයි.

  7. ajita de costa says:

    maharaja sirasa ekata sanytaha nikam dunata obatath hira bath kanna siduwewa

  8. Palitha says:

    “අන්දරේ නැවතත් කටඅරී- – – නඩුදමන්නේ නැතිව සමුඵ කැදවයි

Main News