දුෂිතයන් එපා.. රනිල් ඉවත් කර තරුණ නායකයෙක් පත් කරන්න සූදානම්..- එජාප පසුපෙල මාධ්‍ය හමුවක…[Video]

June 6, 2018 at 11:20 am | lanka C news
දුෂිතයන් එපා.. රනිල් ඉවත් කර තරුණ නායකයෙක් පත් කරන්න සූදානම්..- එජාප පසුපෙල මාධ්‍ය හමුවක…[Video]

පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තමන් ඇතුළු පිරිසට එකග වූ යෝජනාවලිය ක‍්‍රියාත්මක නොකරන්නේ නම් ඉතා ඉක්මනින් නව තරුණ නායකත්වයක් පත් කර ගැනීමට කටයුතු කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ පසු පෙළ මන්ත‍්‍රින් නොතකාකටයුතු කරන්නේ නම් 2020 සදහා සියළු බලමුළු එක් රැුස් කරමින් නව තරුණ නායකයෙක් ඉදිරිපත් කරන බවයි.

වංචාවෙන් දුෂණයෙන් තොර නායකත්වයක් ගොඩ නැගිය යුතු බවත් පක්‍ෂය තුල එවන් සැගවුණු නායකයන් සිටින බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කීවේය.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතාද එක්විය.

27 views

2 Comments to “දුෂිතයන් එපා.. රනිල් ඉවත් කර තරුණ නායකයෙක් පත් කරන්න සූදානම්..- එජාප පසුපෙල මාධ්‍ය හමුවක…[Video]”

  1. බන්ඩා says:

    සිරිසේන/රනිල් ජෝඩුව පර ගැත්තොත් එක්ක එකතු වෙලා පත් කොර ගත්ත යහපාලන ජාතික අාණ්ඩුව අද මුලු රටම හැම අතින්ම අස්තාවර කොරලා. මැලේසියාවෙ මහතීර් වගේ නායකයෙක් අද ලංකාවට අවශ්‍ය යය්.

  2. ඉඳා මල්ලි නොකෙරෙන වෙදකමට ගා ගනින් මේ තෙල් බින්දුවක් says:

    ඉඳා මල්ලි නොකෙරෙන වෙදකමට ගා ගනින් මේ තෙල් බින්දුවක් . කෝදුරු තෙල් තට්ටු ගානක් විකිනීමට තිබේ.

Main News