දුෂිතයි කියා ඇමතිකම මාරු කරනවාට විරුද්දයි.. අර්ජුන පසුපෙල මන්ත‍්‍රී වෙන්න සූදානම්..

February 23, 2018 at 4:40 pm | lanka C news
දුෂිතයි කියා ඇමතිකම මාරු කරනවාට විරුද්දයි.. අර්ජුන පසුපෙල මන්ත‍්‍රී වෙන්න සූදානම්..

ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිලිබඳ ඇමති ධුරයෙන් ඉවත් කලහොත් අන් කිසිත් ඇමති ධුරයක් බාර නොගැනීමට ඇමති අර්ජුන රණතුංග මහතාගේ අවධානය යොමුව ඇත.

කැබිනට් සංශෝධනයේදී ඇමති දුරය වෙනස් වන්නේ යයි පලවන වාර්තා හේතුවෙන් ඔහුගේ දේශපාලන සමීපතයන් විසින්ද ඉල්ලා ඇත්තේ වෙනත් ඇමති ධුරයක් බාර නොගන්නා ලෙසයි.

දුෂිතයෙක් ලෙස සලකා ධුරය මාරු කලහොත් එය අගෞරවයක් යයිද ඇමතිවරයාට පෙන්වා දී ඇති අතර ඒ සලකා බලමින් ඔහු වෙනත් ඇමති ධුරයක් බාර නොගනු ඇති බවද සදහන්ය.

8 views

7 Comments to “දුෂිතයි කියා ඇමතිකම මාරු කරනවාට විරුද්දයි.. අර්ජුන පසුපෙල මන්ත‍්‍රී වෙන්න සූදානම්..”

  1. Dooshitaya says:

    Dooshitai kiyala amathila wenas karanawanam okkoma wenas karanna wenawa. Ethakota kohomath ekai.
    Hariyata kahi gani deela hotu gani gaththa wage wevi.

  2. silva says:

    mahinda sulaga wisn karana wenasaka hati

  3. kamalasirikuruwita says:

    විද්‍යාත්මක ක්‍රමයට ඇමතිකම් දෙනකොට ඔහොම තමයි. දැන් මේ අවුරුදු තුනට විද්‍යාත්මක ක්‍රමයට රටත් දියුනුකොරලා කියන්නේ කාටත් නොපෙනෙන විදියට. විශ්වකර්ම ඇස්බැන්දුන් කියන්නේ ඕවට තමයි. හරි ශෝක් . හා..ද

  4. Alfred says:

    great wedak. oya gedarta wela inda. puluwannam cricket gahanda. mona emathikamda cricket karayinta

  5. බන්ඩා says:

    හම්මේ සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ ඉන්න අර්ජුනල දූෂිතයො වෙන්නෙ කොහොමද? යහපාලනේ වගේ බැංකු රැක්ක ගල් අඟුරැ රැක්ක පිරිසිදු තෙල් පමනක් අානයනය කොරන්න ඉඩ දුන්න හිස් බිල්ඩිං වලට කුලී නොගෙවන කරැන්නා වලටත් කෙලිය නැති පාරි සුද්ද අැමතිල ලෝකෙ තියා ලොවි ගහෙත් නැහැ.

  6. ගන්ජ බන්ඩා says:

    අනේ එතකොට අර අය්ය සභාපතිට මොකද වෙන්නෙ කැප්ටන් අය්යේ? එයා මොන්ටිසෝරි පෙලටද එක්කන් යන්නෙ අනේ කියන්නකො බලන්න.

  7. Aussie says:

    You have a valid point there. However,let’s see what happen.

Main News