දූෂණ මර්දන කාර්යාලය වසා දැම්මේ බැඳුම්කර මගඩිය යට ගහන්නයි…

July 8, 2017 at 5:30 pm | lanka C news
දූෂණ මර්දන කාර්යාලය වසා දැම්මේ බැඳුම්කර මගඩිය යට ගහන්නයි…

දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දමන ලද්දේ මහ බැංකු බැඳුම්කර වංචාව යට ගැසීම බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීම නිසා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයද ඉබේ වැසී යන බව ඔහු සදහන් කරයි.

20 views

2 Comments to “දූෂණ මර්දන කාර්යාලය වසා දැම්මේ බැඳුම්කර මගඩිය යට ගහන්නයි…”

  1. NARAYANA says:

    JVP does not wants to investigate Bond Robbery ad Deal Kumara got money from Rnil

Main News