දූෂණ මර්දන කාර්යාලය වසා දැම්මේ බැඳුම්කර මගඩිය යට ගහන්නයි…
July 8, 2017 at 5:30 pm | lanka C news
දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දමන ලද්දේ මහ බැංකු බැඳුම්කර වංචාව යට ගැසීම බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීම නිසා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයද ඉබේ වැසී යන බව ඔහු සදහන් කරයි.