දූෂිතතයන් එක්ක තව දුරටත් ආණ්ඩු කරන්න මං සූදානම් නෑ..- ජනපතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්…

February 8, 2018 at 2:10 pm | lanka C news
දූෂිතතයන් එක්ක තව දුරටත් ආණ්ඩු කරන්න මං සූදානම් නෑ..- ජනපතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්…

තව දුරටත් දූෂිතයන් සමග ආණ්ඩු කිරීමට තමන් සූදානම් නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පසුගිය ආණ්ඩුවෙන් තමන් එලියට බැස්සේ හොද ආණ්ඩුවක් සාදා රට ඉදිරියට ගෙන යන්නට වුවත් මෙම ආන්ඩුවේ වෙන දේවල් දුටුවිට පුදුමු සිතුන බවත් ඔහු සදහන් කරයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුව කදුරුවෙල ක‍්‍රීඩාංගණයේදී පැවති ජනරැුළියක් අමතමිනි.

82 views

27 Comments to “දූෂිතතයන් එක්ක තව දුරටත් ආණ්ඩු කරන්න මං සූදානම් නෑ..- ජනපතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්…”

  1. Dr. Ching Pedro says:

    MY 3, THEN GET LOST FROM YOUR SEAT.YOU ARE A GREEDY IDIOT.

  2. Mamath UNP says:

    meya maranna epa appaaa. mahinda mahattaya agamethi uathumaa vunaama, aayemath rata sanwardhanaya vena vidiha balamin meyaata thamange durvalakama siyasinma balaaganna idadenna oneni.

  3. Saradiel says:

    පොදුජන පෙරමුණ විසින් ඉතා පහසුවෙන් රට පුරා පළාත් පාලන ආයතන 250 ඉක්මවා බලය තහවුරු කරගනු ඇත

  4. BARCARDI says:

    This man once told his MPs not criticize the GOV being in the government. Now he is criticizing his own government. This man is a liar.

  5. David Milli-Banda says:

    මෙතුමා මේ කෑගහන්නේ මෙතුමා මේ කෑගහන්නේ දුප්පත් අහින්සක අපි වෙනුවෙන්……Champaka..

    ehenam ara ranilayawa ath adanguwata ganin ko Malik/Kabir/Raviya & foot note kalliya samaga.
    මෙතුමා මේ කෑගහන්නේ දුප්පත් අහින්සක අපි වෙනුවෙන්… apen mankolla kaapu salli aran diyanko…..

  6. Mahasona says:

    If you do not like to govern the country with corrupt people, first of all kick all the SLFP guys who joined your Government. They did so because they have much more serious corruption charges compared with those in the JO. SB is a notorious thief.

  7. uditha says:

    yako awurudu hatara marak yanakan anduwa wisuruwanna ba. boru bila kiyana epa

  8. ජනතාව! says:

    බල්ලෝ එක්ක ලැග්ගම නගිටපිය මැක්කෝ එක්ක…

  9. නල්ලතම්බි says:

    බල්ලෝ එක්ක බුදිය ගත්තු එකාගෙ අග පුර මැක්කෝ. බෙහෙත් ගාලා නාවලා තම ගන්න වෙන්නේ ඇදට. අර ගෝ පය්යෝ කියන සත්තු මුල ඉදලම කලා වගේ. අනික් උන්ටත් බෝ කරන්න කලියෙන් එලවපල්ලා.

  10. Upali says:

    බෑ තමයි ..බෑ තමයි අපිත් කියන්නේ ඕකම තමයි.. බැඳුමකරේ කරන්න ඉඩ දීලා ඒක සාදාර්නීය කරලා, හොරුන්ට වැරදි කරුවෝ කියනවාට විරුද්දව ෆුට් නෝට් කරලා..තුට්ටු දෙකට රටේ සම්පත් විකුනලා..නය බර වැඩි කරලා..ඔබතුමාම කියන විදියට ආර්ටිකය කම්බස් කරල…ඉතින් ඔබතුමා නායකය වෙලා ඉන්න රජය තවත් තියාගෙන ඉන්න වාද කියලා තීරනයක් ගන්න.

Main News