දෙකක් කලින් ගොස් මටත් වැරදුනා.. පහ හය කරන්න ගිහින් මෛත‍්‍රිටත් වැරදුනා.. මට වුණු වැඬේම මිනිහටත් වෙලා..- මහින්ද, මෛත‍්‍රිට කොචොක් කරයි..

January 16, 2018 at 9:20 am | lanka C news
දෙකක් කලින් ගොස් මටත් වැරදුනා.. පහ හය කරන්න ගිහින් මෛත‍්‍රිටත් වැරදුනා.. මට වුණු වැඬේම මිනිහටත් වෙලා..- මහින්ද, මෛත‍්‍රිට කොචොක් කරයි..

ජනාධිපති ධුර කාලය තවත් දිගු කර ගැනිමට ගොස් තමාට මෙන්ම වත්මන් ජානාධිපතිවරයාටද වැරදි ගොස් ඇති බව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පවසයි.

තමන් ධුර කාලය නිමා වන්නට වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයක් කැදවා වැඬේ වැරදී ගිය බවත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාද එසේ කටයුතු කර දිට්ඨධම්ම වේදනීය කර්මයට මුහුණු දීමට සිදුව ඇති බවත් ඔහු සදහන් කරයි.

ඔහු මෙසේ කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රචාරක රැළියක් කඩුවෙල අරංගලදී අමතමිනි.

තමන් වසර දෙකකට කලින් ජනාධිපතිවරයණ කැදවා කර ඇත්තේ වසර දෙකක් පරිත්‍යාග කිරීමක් යයිද වත්මන් ජනාධිපතිවරයා කර ඇත්තේ පහක් මදි වී හයක් කරගන්නට ගොස් ඇන ගැනීමක් යයිද ඔහු කීය.

‘පහ මදිවෙලා හයක් කොගන්න ගියා. මට වුණු වැඬේම මිනිහටත් වෙලා. දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ ඒකටයි. උපදේශකයන්ගෙන් පරිස්සම් වෙන්නයි කියන්නේ ඕකටයි. අන්තිමේදී වැඬේ වැරදුනා’ යයිද රාජපක්‍ෂ මහතා කීය.

41 views

17 Comments to “දෙකක් කලින් ගොස් මටත් වැරදුනා.. පහ හය කරන්න ගිහින් මෛත‍්‍රිටත් වැරදුනා.. මට වුණු වැඬේම මිනිහටත් වෙලා..- මහින්ද, මෛත‍්‍රිට කොචොක් කරයි..”

  1. Suba Anagathayak says:

    Dear friends, Champa, Wijebahu and all other similar comments are written by one or two pimps. There can’t be any sane person who love Basil and Gota but hate Mahinda. All those comments are written by pimps who love Pada Sira and/ or Ponil. Wait and see, for not long, but until 10th of Feb.

  2. Sinhalaya says:

    Sinhala api niyabeta 4ta 5ta bedila kulal ka gannawa, anek jathikayo wenama chandaya illala hama aanduwakama prabala amathikam aragena unge jathiyata uparima sewaya karanawa, ai apita bari sinhala jathiya eka pakshekata ekathuwela inna, ekata thiyana hondama pakshaya pohottuwa noveida? hondata hithala balanna

  3. Sam says:

    Ekata Aaappa kaapu Jooduwa

Main News