දෙදරුවන්ට වස දී ඝාතනය කල පියා එල්ලී දිවි නසා ගනී..

August 25, 2019 at 4:40 pm | lanka C news
දෙදරුවන්ට වස දී ඝාතනය කල පියා එල්ලී දිවි නසා ගනී..

තම පුතුන් දෙදෙනාට වස පොවා ඔවුන් ඝාතනය කල පියෙකු ගෙල වැලලාගෙන දිවා නසාගෙන තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ පුත්තලම උඩප්පුව පල්ලිවාසල්පාඩුවදීය.

වයස 31ක් වු පියා විසින් මෙසේ වස දී ඝාතනය කර ඇත්තේ 13 හැවිරිදි හා 07 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකි.

පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

17,663 Viewers

2 Comments to “දෙදරුවන්ට වස දී ඝාතනය කල පියා එල්ලී දිවි නසා ගනී..”

  1. Don sarath rupasiri dsr kannangara says:

    Dad 31, son 13, Not bad at all

  2. MD says:

    Bala wayasen(18) wiwaha wuna waradak lesa salakiya haka.

Main News