දෙදෙනෙකුට කොරෝනා.. මධ්‍යම තැපැල් හුවමාරුව වසා දමයි..

November 5, 2020 at 12:40 pm | lanka C news
දෙදෙනෙකුට කොරෝනා.. මධ්‍යම තැපැල් හුවමාරුව වසා දමයි..

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

තැපැල්පතිවරයා සඳහන් කරන්නේ එහි සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ඔවුනගේ ආශ‍්‍රිතයන් නිරෝධායනයට ලක් කර ඇති අතර අවශ්‍ය පරිදි කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

අදාළ ගොඩනැගිලි පරිශ්‍රය විසබීජහරණය කිරීමට කටයුතු කර තිබේ.

7,990 views

One Comment to “දෙදෙනෙකුට කොරෝනා.. මධ්‍යම තැපැල් හුවමාරුව වසා දමයි..”

  1. වින්දන එල්ලාවල says:

    අපෝ දෙන්නද ? කෙල ගාල ලියුම් අලවන නිසා මෙලහකට 100 වත් හැදෙන්න එපැයි.

Main News