දෙනියාය සමුපකාර ඡන්දය අපි දිනුවා.. ජවිපෙ නොවේ…- නිපුණ රණවක Media
December 6, 2021 at 2:10 pm | lanka C news
දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන් කණ්ඩායම ජයග්‍රහණය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.
ඔවුන් දන්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලද කණ්ඩායමට 51, ජවිපෙ සහාය ලද කණ්ඩායම 30ක්, එක්සත් ජාතික පක්ෂය 05ක්, ස්වාධීන කණ්ඩායම 14ක් ලෙස මහ සභා නියෝජිත ධුර බෙදී ගොස් ඇති බවයි.
හොරා කන්න පුරුදු වෙච්ච ජාතියක් මුල ඉඳලම ඒක නිසා හැම කෙනෙක්ම බලන්නේ හොරාකාලා දියුණු වෙන්න පුළුවන්ද කියලා.
මහජාතිය මෝඩම ජාතිය බව මේ සැරෙත් හොඳටම ඔප්පු කරල තියෙනවා.
අප්පේ… දැන් සමූපකාර චන්දේ දින්නත් මාර්කට් කරන තැනට වැටිලා… තව ඉස්සරහට පලයන් පුතේ… කෝම්පිට්ටුවක් එහෙමත් හදල අපි තමයි කෝම්පිට්ටු හැදුවෙ කියල එහෙමත් මාර්කට් කරපන්…. උබලට ඒකක්වත් හරියට හදාගන්න පුලුවන් නම් ලොකු දෙයක්…
i could not see any of my comments. is this belong to Rajapaksa