දෙපතුල් ලෙව නොකන, කොදු බිද නොගත් රාජතාන්ත‍්‍රිකකම කුමක්දැයි පෙන්වයි.. ඉන්දියාවේදී මහින්ද ‘The Hindu’ සමග සාකච්චාවක..

March 2, 2018 at 10:00 am | lanka C news
දෙපතුල් ලෙව නොකන, කොදු බිද නොගත් රාජතාන්ත‍්‍රිකකම කුමක්දැයි පෙන්වයි.. ඉන්දියාවේදී මහින්ද ‘The  Hindu’ සමග සාකච්චාවක..

අතීතයේදී ඉන්දීයාව විසින් ශ්‍රී ලංකාව වැරදියට වටහාගත් බවත්, එක් ඉන්දීය තානාපතිවරයෙක් ඉන්දියාව තරුණ කෙල්ලෙක්ට සමාන කරමින් තරුණ කෙල්ලන් සේම ඉන්දියාව වැරදියට වටහාගත් බව පැවසූ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දියාවේ තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එහිදී අදහස් දැක් වූ ඒ මහතා,

“අතීතයේදී ඔවුන් (ඉන්දියාව) අපිව වැරදියට වටහා ගත්තා. ඉන්දීය තානාපතිවරයෙක් මට කිව්වා ඉන්දියාව හරියට තරුණ කෙල්ලෙක් වගේ මොකද තරුණ කෙල්ලන් වැරදියටයි වටහා ගන්නේ කියලා ” යැයි පැවසීය.

ශ්‍රී ලංකාවට පත්ව හා හිටපු ඉන්දීය තානාපතිවරියක් වන අනූපමා රාඹ් මහත්මිය මේ බව සඳහන් කළ බවත් හිටපු ජනපතිවරයා සඳහන් කළේය.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව පිළිබඳව දක්වන විදේශ ප්‍රතිපත්තිය හොඳ වුවත් ඇතැම් අංශ පිළිබඳව සාකච්ඡා කිරීම අත්‍යාවශ බවත් හිටපු ජනපතිවරයා සඳහන් කර තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ වරාය හා මහාමාර්ග ඉදිකිරීම වෙනුවෙන් මුලින්ම ඉන්දියාවට ආරාධනා කළ නමුත් ඉන්දියාව ඒ සඳහා උනන්දුවක් නොදැක් වූ හෙයින් පසුව එම ව්‍යාපෘති චීනය භාරගත් බවත් ඔහු සදහන් කළේය.

“වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අපි මුලින්ම ඉන්දියාවටයි ඉදිරිපත් කළේ. ඉන්දියාව තරමක් දුරට හම්බන්තොට වරාය ඉදිකිරීම සම්බන්ධයෙන් උනන්දුවක් තිබුණත් ඒ අවස්ථාවේදී ඔවුන්ට එය අවශ්‍ය වුණේ නෑ.මම හිතනවා ඒ යුදමය කාලසීමාව නිසා වෙන්න ඇති.

ඉතින් අපි මොකද කරන්නේ. අපි චීනයට ගියා. අපි මේ ගැන කතා කළාම ඔවුන් ඉක්මනටම ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කළා. එය හුදෙක්ම වාණිජ්‍ය ගනුදෙනුවෙක් පමණයි. අපි දැනගෙන සිටියා හම්බන්තොට වරායේ වැදගත්කම. ඔවුන් එයට සහාය දක්වන විට නායකයෙක් ලෙස මොකද කළ යුත්තේ? අපි රට බලාගත යුතුයි ” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් වත්මන් රජය එය චීනයට විකුණා දමා (වසර 99ක බද්දට දීම) ඇති බවත්, තම රජය පුද්ගලීකරණය විශ්වාස නොකළ අතර, අවාසනාවකට වත්මන් රජය සියල්ලම විකුණා දමන බවත් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළේය.

The hindu (Link)
– ada.lk

10 views

19 Comments to “දෙපතුල් ලෙව නොකන, කොදු බිද නොගත් රාජතාන්ත‍්‍රිකකම කුමක්දැයි පෙන්වයි.. ඉන්දියාවේදී මහින්ද ‘The Hindu’ සමග සාකච්චාවක..”

  1. Dev says:

    Great leader you are.

  2. SUNIL says:

    ඒපාර ඉන්දියාවටත් ගිහින් කෙප්ප කෙලිනවා

    • Dev says:

      Niwata Ranil wage natuwa athi umbalata

    • ExUnper says:

      Rani girl ge lewakana Sunil.

    • shehan says:

      නැතුව උඹ කියන්නේ ගිහින් මුන්ට ඇත්ත කියන්න කියලද? ඇයි උන්ද අපිට කන්න දෙන්නේ? තොපේ ගොන් රනිල මුන් ඉස්සරහ 8 ට නැමුනට මහින්ද මහත්තය දන්නවා කොහොමද මුන්ව අඹරන්නේ කියල… නැත්නම් කොරයි යුද්ද… ඉන්දියන් කාරයට තවම හිතා ගන්න බැහැ ඒකාලේ බැසිලුයි, ලලිත් වීරතුංග ලේකම් තුමයි මුන්ව අන්දපු ඇන්දිල්ල… යකෝ මොලේ කියන්නේ ඒවාට… නැතුව හැම රෙද්දම විකුණගෙන කන එකට නෙවෙයි…

    • Ranil says:

      සුනිල් සමානයි මිහරකා

    • Api. Unp says:

      Sunilge. Amata. Digital kale amhara damilada

    • Mala says:

      Gon sunila

    • don katugampala says:

      RANIL KIVUVATH SUNIL KIVUVATH DENNAMA ANTHIMATA “NIL”

      • SUNIL says:

        අගමැතිතුමාට කරන්න දෙන් නැහැනේ පොහොට්ටුවෝ රට අරාජික කරනවා

    • Amda says:

      @ Sunil

      ඒකත් හරි බන්.
      උඹේ ලොක්කො දෙන්නා කෙප්ප කෙලින්නේ තමුන්ගෙ රටේ මිනිස්සුන්ට, තමුන්ගේ චන්දදායකයින්ට…… බලයට කලින් කෙප්ප කෙලලා උඹ වගේ මීහරක් රවට්ටලා බලය අතට ගත්තට පස්සේ කෙවිටෙන් කෙලගෙනම යනවා අර තඹුත්තේගමදී කලා වගේ.
      රටේ සම්පත් වලටත් කෙලිනවා, රටේ සල්ලි වලටත් කෙලිනවා, මහා භාන්ඩාගාරයටත් කෙලිනවා, රටේ දුප්පත් මිනිස්සුන්ගේ සාක්කුවල තුට්ටු දෙකටත් කෙලිනවා, අන්තිමට රටේ මිනිස්සු අතින් වියදම් කරගෙන ගිහින් දාල එන චන්දෙටත් කෙලිනවා.

      මෙතුමා කෙලින්නේ අපට කෙලින්න එන උන්ට.

      අන්න ඒකයි වෙනස.

  3. Dasun says:

    Budu Saranai obathumata

  4. Aththa says:

    Kathava aththa. Indiyavata thiyenne heenamanaya nisa lankava idiriyata yanavita e gana irisiyavak , bayak thiyenna athi. Ekath eka hethuvak venna athi 2015 andu peraliyata

  5. දේශාභිමානී දේශ හිතෛශියා says:

    ඔය සුනිල් කියන එකා ඔලුව අතගාගෙන බලපන් අං මෝදු වෙනවද කියලා ……..
    තොපේ මහ හාමුව වල්ගෙ දෙපැරැන්දෙ ගහ ගෙන දෙකට නැමිල පිට රැටියො කියන හැම දේටම එහෙයි කියනවා.
    මොකද එයාට රකින්න දරැවෙක් නෑ හෙටක් හදන්න පරපුරක් නෑ…….
    එහෙම කෙනෙක්ට 99 අවුරැද්දට නෙවෙයි එන සතියෙ මේක විකුන්නත් ගානක් නෑ……..
    අද ගැන විතරයි එදා වේල සිස්ටම් එක ………..
    තව ඕනම නම් අවුරැදු 15 ක් ඉදියි එයා ……….
    එයා විනාස කරන්නෙ මේ රටේ හෙට උපදින ලක්ෂ ගණනක දරැවන්ගෙ අනාගතය……..
    සුනිල් වගේ අවස්ථාවාදී දේශපාලුවන්ට කඩේ යන අම්බරැවන්ට උන්ගෙ හෙට දවස ගැනවත් හිතාගන්න බුද්ධියක් නෑ….

  6. sara says:

    මෙයාගේ රාජතාන්ත්‍රික සම්බන්ධකම් අපි දැක්කනේ. ඇදුම් නැතුවනේ කටුනායකින් බැස්සේ.

  7. 44 කල්ලිය says:

    මෙයා සැබෑ බෞද්දයෙක්ද ? තිරුපති ගිහිල්ලා හින්දු දෙවියන් වඳින්නේ… බුදු හැමදුරුවන්ගේ ධර්මය මදිද ? නැත්නම් බුද්දාගමෙන් මොහුට අවශ්‍ය ප්‍රතිපල ලැබෙන්නේ නැද්ද ? කියන්නේ නම් මහා ලොකු බෞධ්ධයා කියල….අනේ

  8. gale bandara dewiyo says:

    dan me mokada indiyawata gihin inne? oya demala dewiyanwa wishwasha karagenada? pawu ane indiyawe inna okkoma demala dewiyanta adum galogena wadinawa mehe awith pampori gahanawa. thuk nodakin

Main News