දෙපතුල ලග වැද වැටී සමාව ගන්නැයි මහින්ද රාජපක්‍ෂට දන්වයි..

September 14, 2017 at 12:16 am | lanka C news
දෙපතුල ලග වැද වැටී සමාව ගන්නැයි මහින්ද රාජපක්‍ෂට දන්වයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඒකාබද්ධ නඩයත් දෙපතුල ලග දණින් වැටී ජාතියෙන්, ජනතාවගේ සමාව ගත යුතු යයි ඇමති පී. හැරිසන් මහතා පවසයි.

ගිය ජනාධිපතිවරණයේදී මහජන මුදල් තම පුද්ගලික අරමුණු වෙනුවෙන් අවභාවිත කිරීම නිසා මෙසේ සමාව ඉල්ලා සිටිය යුතු යයිද ඇමතිවරයා කියයි.

අනුරාධපුරයේ සිය කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියේය.

 

98 views

27 Comments to “දෙපතුල ලග වැද වැටී සමාව ගන්නැයි මහින්ද රාජපක්‍ෂට දන්වයි..”

  1. David Milli-Banda says:

    harisage mo’lay bola walata behela dan bola lokuwela lu………….. Oka penanna thama dena gahanna kiyanne.
    Lokay lokuma bola harisage wenna athi.

  2. P.pocket PM says:

    tho thogi ammage samawa ganin thowagw gon puthrayek epathuduwata

  3. යුදේ ඉවරකොරාට පස්සේ ඔක්කොම බලුනකුටලා ටික උඞුංබුරනවා යුද්දේ තියෙන කාලයේදී මේ පංඟර නැට්ටෝ වලිගෙන් අමුඩෙගසාගෙන හිටියේ කොටියට වැඳගෙන ගිහින් කියාපිය තොගෙ අම්මට පාහරයා??

  4. Rohitha says:

    mekage thaththata chandakale kaelae gaswala liyala thibune mehemai: apith harisonta. oo gas horek nisa.

Main News