දෙපිටකාට්ටු වෙල්ගම පල.. චන්ද‍්‍රිකා කැදවූ හමුවේදී වෙල්ගමට කුණු බැණුම්..

October 31, 2019 at 10:12 pm | lanka C news
දෙපිටකාට්ටු වෙල්ගම පල.. චන්ද‍්‍රිකා කැදවූ හමුවේදී වෙල්ගමට කුණු බැණුම්..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ හමුවක් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් අද දිනයේ කැඳවා තිබුණි.

එම හමුව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක තිහකට ආසන්න පිරිසක් සම්බන්ධ වී සිටියහ.

ඉන් අති බහුතරයක් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා දෙපිටකාට්ටුවෙකු බවත් ඔහුට අවශ්‍ය නායකයා වීමට පමණක් බවත්ය.

වෙල්ගම මහතා විශ්වාස කර කිසිදු කටයුත්තකට ඔහු සම්බන්ධ කර ගත යුතු නැති බවද එම සංවිධායකවරුන් සදහන් කර ඇති අතර කළුතර දිස්ත‍්‍රික්කයේ සංවිධායකවරියක් වෙල්ගම මහතාට දැඩි විරෝධයක් පල කිරීමද විශේෂය.

මෙම අදහස ගැන හිටපු ජනාධිපතිනිය කිසිදු මතයක් පළකර නැති අතර කුමාර වෙල්ගම මහතා ද අදාළ හමුව සඳහා සහභාගි කර ගෙන නොතිබිණි.

මෙම හමුවට සහභාගී වුන කිසිවකුටත් ජංගම දුරකථන රැගෙන පැමිණීම තහනම් කිරීමටද සංවිධායකවරුන් කටයුතු කර තිබුණි.

81,004 Viewers

11 Comments to “දෙපිටකාට්ටු වෙල්ගම පල.. චන්ද‍්‍රිකා කැදවූ හමුවේදී වෙල්ගමට කුණු බැණුම්..”

  1. Rata Wenuwen says:

    අම්මට හුඩු සාමිනේ කිව්වලු. වල්ගම රෙද්ද උස්සාගෙන පැනල දුව්ව හැටි. ඉල්ලගෙන කෑවැනේද වල්ගමයෝ

    • Manik says:

      හි හි පවු අනේ එහේම කියන්න එපා එයා දැන්ම බය වෙලා සුදු වැන් වලට

    • 🐠"මිරිදිය මාලුවට බැහැ කරදියෙ ජීවත් වන්න"🐟 says:

      මිරිදිය මාලුවට බැහැ කරදියෙ ජීවත් වන්න
      ලුණු රස වැඩි නිසා දඟලයි හිටි තැන ඉන්න
      දැලට අසුවූ හැම මාලුවම දඟලයි බේරෙන්න
      හැම මාලුවත් ගොඩ උඩපනී පණ බේරගන්න

  2. ඉල්ලගෙනම කෑම.ආදාහනය කවදාද? says:

    ඉල්ලගෙනම කෑම.ආදාහනය කවදාද? මුන්ද රට හදන්න යන්නේ?අමන පොන්නප්පුලා.

  3. Konara says:

    මෙම හමුවට සහභාගී වුන කිසිවකුටත් ජංගම දුරකථන රැගෙන පැමිණීම තහනම් කිරීමටද සංවිධායකවරුන් කටයුතු කර තිබුණි.

    Dhore Galana Horagolle Porajathanthrayawaadhe!

  4. Ex SLFP says:

    වෙල්ගම ඉතා විශාල නිල මැස්සෙකි.. ඌ වහන්නෙ කොහෙද කියා සාමාන්‍ය මිනිසාට හොද ඉවක් ඇත. නහයක් ඇති අය නොයන තැන් වලට වෙල්ගම ඉතා සතුටින් පියාඹයි..

  5. බිල්ල says:

    තමා ගැන අධි තක්සේරුවක හිටි ගෙම්බා මීහරකෙක් තරම් විශාලවීමට සිතා පිම්බී පිපිරී මළේය.

  6. praba says:

    මේ කාලකණ්නි ගෑනි දැං එලොව යන්න ඔන්න මෙන්න. ගෙදරට වෙලා බනක් භෘවනාවක් කරගෙන ඉන්නෙ නැතුව තවමත් එනව දේශපාලනේට කූරු ගහන්න. අනේ උඹට ඇත්තටම වෙන වැඩ නැද්ද. උඹ මේ දගලන්නෙ ඇත්තටම ශ්‍රී.ල.න.පක්ෂයට ආදරෙන්ද නැත්නම් රාජපක්ෂ විරෝධී කමට නොවෙයිද? එහෙනම් මොකටද බැල්ලියේ උඹ එක්සත් ජාතික පක්ෂය දිනවන්න කටයුතු කරනනේ. උඹට මතක නැද්ද උඹේ අම්මගේ ප්‍රජා අයිතිය අහෝසි කලේ කව්ද කියලා. කාලකණ්නි හැතිරි. තෝ පල පන්ඩ යන තැනකට මකබෑවෙලා. මිනිස්සු උඹ කියන විදිය වැඩ කරන්නේ නැති බව දැනගනින්න.

    • sriyantha says:

      වහල්ලුන්ගේ ශුද්ධ භාෂාවෙන් නිරුවතින් කතා කරන ප්‍රභා ඇත්තටම මනුස්සයෙක්ද නැත්නම් තිරිසනෙක්ද?

  7. lolla says:

    Pisseeiii………

Main News